iPhone 5s Help

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    itunes මාක් එක නම් වැටෙනවා තමා. ඒත් restore කරන්න බෑ. සින්දු අහන්නවත් on කරගන්න පුලුවන්නම් හොදා. ipod එකක් වගේ වත් use කරන්න පුළුවන්නේ..


    මල්බෙරියා කිව්වා update කරනවා නම් itunes එකෙන් අප්ඩේට් කරන්න, wifi කනෙක්ට් වෙලා අප්ඩේට් කරන්න එපා කියලා. මන් කරේම wifi කනෙක්ට් වෙලා..

    එන එරර් කෝඩ් එක මොකක්ද.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,987
    4,007
    113
    Sri Lanka
    අප්ඩෙිටි කලාම එක එක ලෙඩ එනවා.පරිස්සමින් කරන්න ඔින.අප්ඩෙිටි නොකර හිටියනමි වැඩිය හොදයි.මම iPhone SE එකක් ගත්තා තාම 10 වලට අප්ඩෙිටි කරලා නැහැ.

    mama nam gaththu dawasema 10.2 walata update kara. kisi ginnak nathuwa update una. patta ban 10.. phone eke display ekath on wenawa phone eka athata gaddi. button obanna onath ne :lol: