අලුත් වාහනයක දුම් පරීක්ෂණය

Oct 13, 2016
2,675
276
0
අලුත් වාහනයක දුම් පරීක්ෂණය

වාහනයක් brand new අරගෙන කොච්චර කාලයක් යනකම් දුම් පරීකශනේ කරන්නේ නැතුව revenue license එක ගන්න පුලුවන්ද?
 
cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    අදායම් බලපත අවුරුද්දකට වතාවක් ගන්න ඕනි...අලුත් වාහනයකට පළමු වතාවට දුම් සහතිකේ ඕනි නෑ .....නමුත් දෙවැනි අවුරුද්දට අදායම් බලපත ගන්න දුම් සහතිකය ඕනි වෙනවා .....:):)
     
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    අදායම් බලපත අවුරුද්දකට වතාවක් ගන්න ඕනි...අලුත් වාහනයකට පළමු වතාවට දුම් සහතිකේ ඕනි නෑ .....නමුත් දෙවැනි අවුරුද්දට අදායම් බලපත ගන්න දුම් සහතිකය ඕනි වෙනවා .....:):)

    Thanks machan. REP 1+