යකඩ හීන

Wickabe

Member
Jan 3, 2017
25
1
0
හැම කොල්ලෙක්ටම යකඩ හීනයක් තියෙනවා
මටත් පොඩි එකා කාලේ ඉදලම සැරටම ඒක තිබුණා.

ඒ තමයි classic scooter එකක් ගන්න එක..කැම්පස් ආවම ටිකක් උන අඩු වුනත් බුකියේ වන්දනාකරුවෝ වගේ community දැක්කම ආයෙමත් හීනෙ දළු දාන්න ගත්තා.:rofl:

Bajaj Chetak.jpg

ගෙදරට කරදර කරන්නත් බෑ ගතමන්ට් එක එවන්නෙත් බොහොම අමාරුවෙන්
ඒ නිසා මමම සල්ලි හොයාගන්නවා කියලා හිතලා fiverr කරන්න පටන්ගත්තා එත් මාසයක් විතර වෙනවා තවම එක ජොබ් එකී කලේ..
youtube channel එකකුත් හැදුවා ඒකෙත් විව්ස් හොදටම අඩුයි..

උබලා දන්න විදියට මට විසදුමක් කියපල්ලකෝ කොල්ලනේ :oo:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ස්කූටර් තියෙන එවුන් මලාට විකුණන්නේ නෑ බන්.වික්කත් අස්ප ගනන්.මාත් එකක් හෙවුවා.හම්බ උනේ නෑ
     

    Wickabe

    Member
    Jan 3, 2017
    25
    1
    0
    ඔය ස්කූටර් තියෙන එවුන් මලාට විකුණන්නේ නෑ බන්.වික්කත් අස්ප ගනන්.මාත් එකක් හෙවුවා.හම්බ උනේ නෑ

    ikman eke balapan normally 40-70 wage ganan walata tynwa