හැම කොල්ලෙක්ටම යකඩ හීනයක් තියෙනවා
මටත් පොඩි එකා කාලේ ඉදලම සැරටම ඒක තිබුණා.
ඒ තමයි classic scooter එකක් ගන්න එක..කැම්පස් ආවම ටිකක් උන අඩු වුනත් බුකියේ වන්දනාකරුවෝ වගේ community දැක්කම ආයෙමත් හීනෙ දළු දාන්න ගත්තා.

ගෙදරට කරදර කරන්නත් බෑ ගතමන්ට් එක එවන්නෙත් බොහොම අමාරුවෙන්
ඒ නිසා මමම සල්ලි හොයාගන්නවා කියලා හිතලා fiverr කරන්න පටන්ගත්තා එත් මාසයක් විතර වෙනවා තවම එක ජොබ් එකී කලේ..
youtube channel එකකුත් හැදුවා ඒකෙත් විව්ස් හොදටම අඩුයි..
උබලා දන්න විදියට මට විසදුමක් කියපල්ලකෝ කොල්ලනේ