අනිවාර්යයෙන්..දැන් ලොකෙ වෙනස් යකු..ගොඩ යන එකාට ඇති තරම් දේවල් තියනව..
උඹ පාස්නෙ .ඕ ලෙවල් වලට ගණිතය ,මාධ්‍යභාෂාව ,ඉංග්‍රිසි වලට C වගෙ තියෙනවානම් උඹට පුළුවන් බැන්කින් ඇසිස්ටන් හරි ස්ටාෆ් ඇසිස්ටන්ට් එහෙම ඇප්ලයි කරන්න.
ඕන තරම් රජයෙ ජොබ් තියෙනවා .එහෙම නැත්තම් උබට ප්‍රයිවට් කොර්සස් කරන්න පුළුවන්. එව්වට සල්ලි නැහැ වගෙ නම් විවෘත විශ්වවිද්‍යාලයෙ තියෙනවා ඕනෑ තරම් අවස්ථා. එයින් එකකට යන්න පුළුවන්, මතක තියාගනින් ඉස්සර වගෙ නෙමෙ දැන් රටෙ හුඟක් දෙවල් වෙනස්. අවස්ථා වැඩි ඔන තරම් .ප්‍රයොජනයක් ගන්න දන්නෙ නැති එවුන් ඉන්න එක තමා අවුල .


man maths karala result aapu dawasata mata wahabonna wenne.