A/L Results ආවා නේද ?

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    උඹ පාස්නෙ .ඕ ලෙවල් වලට ගණිතය ,මාධ්‍යභාෂාව ,ඉංග්‍රිසි වලට C වගෙ තියෙනවානම් උඹට පුළුවන් බැන්කින් ඇසිස්ටන් හරි ස්ටාෆ් ඇසිස්ටන්ට් එහෙම ඇප්ලයි කරන්න.
    ඕන තරම් රජයෙ ජොබ් තියෙනවා .එහෙම නැත්තම් උබට ප්‍රයිවට් කොර්සස් කරන්න පුළුවන්. එව්වට සල්ලි නැහැ වගෙ නම් විවෘත විශ්වවිද්‍යාලයෙ තියෙනවා ඕනෑ තරම් අවස්ථා. එයින් එකකට යන්න පුළුවන්, මතක තියාගනින් ඉස්සර වගෙ නෙමෙ දැන් රටෙ හුඟක් දෙවල් වෙනස්. අවස්ථා වැඩි ඔන තරම් .ප්‍රයොජනයක් ගන්න දන්නෙ නැති එවුන් ඉන්න එක තමා අවුල .
    අනිවාර්යයෙන්..දැන් ලොකෙ වෙනස් යකු..ගොඩ යන එකාට ඇති තරම් දේවල් තියනව..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මට ගණන් වලට තියෙන්නෙ S එකක් බන්, ඒක දා ගත්තෙත් දෙපාරක් කරලා, ඉංග්‍රීසි නම් O/L වල c එකක් තියෙනවා, A/L වලට A එකක් තියෙයි
    හරි එනම් මචන් එකවුන්ට්ස් ෆිල්ඩ් එකට එන්ටර් වෙන්න එපා.. HR/managment/marketing වගේ කරපන්..ඇති තරම් කෝස් තියනව බන්..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    amilapradeep100:21110195 said:
    මට ගණන් වලට තියෙන්නෙ S එකක් බන්, ඒක දා ගත්තෙත් දෙපාරක් කරලා, ඉංග්‍රීසි නම් O/L වල c එකක් තියෙනවා, A/L වලට A එකක් තියෙයි
    හරි එනම් මචන් එකවුන්ට්ස් ෆිල්ඩ් එකට එන්ටර් වෙන්න එපා.. HR/managment/marketing වගේ කරපන්..ඇති තරම් කෝස් තියනව බන්..

    Thanks මචන් ඔතනින් වැඩියෙන්ම ජොබ්ස් තියෙන්නෙ මොන කෝස් එක කළොත් ද?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Thanks මචන් ඔතනින් වැඩියෙන්ම ජොබ්ස් තියෙන්නෙ මොන කෝස් එක කළොත් ද?
    ඕකනෙ බන් බැරි..ආසාව තියන දෙයින් ඉස්සරහට පලයන්.. HR බලපන්.. IPM එකේ කෝස් තියනව.. අයි ලයික් HR.. ජොබ් තියනව Marketing වලට වඩා...

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    amilapradeep100:21110222 said:
    Thanks මචන් ඔතනින් වැඩියෙන්ම ජොබ්ස් තියෙන්නෙ මොන කෝස් එක කළොත් ද?
    ඕකනෙ බන් බැරි..ආසාව තියන දෙයින් ඉස්සරහට පලයන්.. HR බලපන්.. IPM එකේ කෝස් තියනව.. අයි ලයික් HR.. ජොබ් තියනව Marketing වලට වඩා...

    එළ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    .
    .
    ]

    ඒ වගෙම මන් කියන්නම් ෆෙල් වෙන අය ෆෙල් වෙන්න බලපාන ප්‍රධාන කාරනා තුනක් ගැන

    1.පිස්සු කෙලලා (පන්ති කට් කිරීම, කෙල්ල සමඟ රවුම් ගැසීම මල් කැඩීම වැනි ...)

    2.තමන්ට නොගැලපෙන විෂය කරලා

    3. මානසික රොගයකින් ඒ කිව්වෙ ADHD, Bipolar Tendency... වගෙ රොගයකින් පීඩා විඳිනවා.

    Mama oya red color karapu point eka gana thawa wistharayak deepan bn,

    You must spread some Reputation around before giving it to BruceWayne92 again.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මගේ result එක ABC Z score 1.5... maths මොන වගේ ඒවා select වෙයිද? දන්න කෙනෙක් කියන්න
     
    Last edited:

    Puran Appu

    Member
    Dec 22, 2016
    34
    1
    0
    Z-Score :
    -.7616
    District Rank :
    3942
    Island Rank :
    62831

    Subject Result POLITICAL SCIENCE
    S
    BUDDHIST CIVILIZATION
    S
    SINHALA
    S
    me ape akkage result eka :Dman maths karala result aapu dawasata mata wahabonna wenne.:(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Z-Score :
    -.7616
    District Rank :
    3942
    Island Rank :
    62831

    Subject Result POLITICAL SCIENCE
    S
    BUDDHIST CIVILIZATION
    S
    SINHALA
    S
    me ape akkage result eka :Dman maths karala result aapu dawasata mata wahabonna wenne.:(

    quote-do-not-worry-about-your-difficulties-in-mathematics-i-can-assure-you-mine-are-still-greater-albert-einstein-56327.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    Mama oya red color karapu point eka gana thawa wistharayak deepan bn,

    You must spread some Reputation around before giving it to BruceWayne92 again.

    මෙහෙමයි ඔය රොග ලක්ෂණ පහල උනාහම සමාජෙට ටිකක් බයයි වගෙ. හීන මවනවා ඕන්වටත් වඩා. ඒ වගෙම දෙයක් ගැන ඔනෙවටත් වඩා හිතනවා සහ වරද්දන්න බයයි .වැරදුනොත් ඒ ගැන හිත හිත දුක් වෙනවා. තමන් ගැන දැඩි විස්වාසයක් තියෙනවා එත් වැඩෙ ඇනිලා ඉවරයි.
    ඔය රොග ගැන යු ටියුබ් එකෙ ඔනෙ තරම් තියෙනවා මචං විස්තර. ඉතිං එකෙන් වෙන්නෙ උඹ කොච්චර හැඟීමෙන් වැඩ කරත් අන්තිමට කෙළවෙන එක. මෙ එළකිරි එකෙම එකෙක් එහෙම ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඕ ලෙවල් A 8 ක් අරන් ඒ ලෙවල් ෆෙල් වෙච්ච එකෙක් ඔය සීන් එක නිසා. පන්ති යනවා පාඩම් කරනවා විෂය කරුණුත් ඔළුවෙ තියෙනවා එත් හිතෙ මොකක්ද අවුලක් තියෙනවා එක නිසා කෙළව ගන්නවා. ඉතිං හිතෙ ලෙඩ අනික් උන්ට පෙන්නෙ නැහැ නේ. එක නිසා උන් හිතන්නෙ අපි පාඩම් කරලා කෙළවගත්තා කියලා. ගොඩක්ම වෙන්නෙ තනි උනහම,