ICBT හොරු

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    aparade ban, salli tiyanwanam hodata viyadam karala hoda tanakin igena ganin, me wage gon tan walata salli pooja karanne nathuwa..

    " කොහොමත් රජයේ කැම්පස් යන අයගෙ පෞරුෂ වර්ධනයක් නෑ, කිසිම ෆෝවඩ් ගතියක් නෑ, ඒක නිසා ජොබ් එකකට ගියත් උන්ව දැන් එන්න එන්නම හැලෙනව "

    mewata nam kiyanna tiyene LOL kiyala tamaa.. :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    වගකීමෙන් කියන්නේ මචන් ... වැරදි දේවල් දාන්න එපා ... මිනිස්සු නොමග යවන්න එපා .. icbt BEng එක කරලා යන්න පුළුවන් ausy ... අපේ තවම කවුරුත් ගියේ නෑ තමයි ... නමුත් ළඟදීම යනවා ... pr a[[ly karala thiyenne

    BEng ekagena call karala ahapan Ausi Eng. Council

    http://www.engineersaustralia.org.au/
    http://www.engineersaustralia.org.au/about-us/migration-skills-assessment

    Uba nikan Skill assesment ekak daanna balapan ooken lankaawe Aus. migration center ekakata gihilla..
    Machan mama kianne egena ganna yanna newai.Job ekatama yanna.

    :rolleyes::rolleyes:

    meeketh check karala balapan. Oya degree eka.

    http://www.engc.org.uk/

    MS.Piyumi gen ahapan reference Number eka course eke.

    -------------------------------------------------------------------------

    Meken PR ganna oone nee. TR walata hari Ausi yanna puluwan kiala skill assessment eka Eng. widiata pass una kenekwa puluwannam contact karanna machan. Loku udawwak.

    ---------------------------------------------------------------------------

    Aniwa Ausi. walata call karala ahapan mee course eka unge listed da api ICBT eken karahama kiala. (we are not UK students.)

    --------------------------------------------------------------------------

    Mama kianne nee course eka awul kiala. BEng ekata job tiyenawa machan.
    But mata oone Ausi yanna valid wenna ban.
    Gov. Uni. yanna bari una duka thamai ranjanee... :no::no::no:

    1 weni paara AL karapu ewun ekekwath yanna epa pvt. karanna gon PA%$u wage.
    Try karapalla 3n paarak denne kahanawata newai yakooo.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔය මුන් නිකන් ඉගෙන ගන්නවා, පිනට ඉගෙන ගන්නවා, නොමිලේ ඉගෙන ගන්නවා කියලා කෑ ගහන කට්ටිය ගිහිල්ලා තියෙන්නෙ International school ද?​
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මොනවා උනත් උපාධියක් කරන්න කලින් එහි accreditation එක හොයලා බලලා කරපන්.

    හැබැයි මෙහෙම හොදකුත් තියෙනවා (Non accredited)Bsc කරපු අයට Accredited Msc එකකට පාර හදාගන්න පුලුවන් පළපුරුද්ද පෙන්නලා :yes:

    හැබැයි ICBT මිට වඩා තමන්ගේ Standards හදාගත්තනම් හොදයි. Distance Learning එහෙම කරනවානම් සොරි තමයි තාමත් Portal හිස් :baffled:
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    BUMP.

    පට්ට හොරු. මුන් අපිව EDEXEL HND දෙනව කියල රෙග් කරගවගෙන ICBT HND කියල ලන්කාවෙන් දෙන CERTIFICATE එකක් දෙන්නෙ බන් දැන්. දන්න එකෙකුට යන්න දෙන්න එපා. ගූ 7යි දැන් නම්.

    උබල බොරුයි කියල කියනවනම් මට ඔප්පු කරන්න පුලුවන්. ලගදිම ඒ ගැන මම Thread එකක් දානව.කලින් එව්න්ට නම් EDEXEL දුන්න. දැන් මුන් සල්ලි පස්සෙ එලවනව. ලන්කාවෙ CERTIFICATE එක ICBT එකෙන් PRINT කරල දෙන්නෙ "ICBT HND" නම දාල Quality Assurance By Cardiff Metropoliton. මොන බල්ලද බන් මෙහෙම ඒව පිලිගන්නෙ.
    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28

    Macho mamath icbt eke bn.......Campus eka nam awul thamai bn...mamath salli gewala dan kara ganna deyak nathuwa inne.:sorry::sorry::sorry::sorry::sorry:.....

    Dan mokada bn karanne????
    mama hithan inne Me Hnd Eka kohomada hari iwara karala

    Sliit eken hari PIBT eken hari One year Top up BSC degree eka karanna
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    they must improve their standards
    some of my friends don't even have O/L s and yet somehow they have been enrolled
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Macho mamath icbt eke bn.......Campus eka nam awul thamai bn...mamath salli gewala dan kara ganna deyak nathuwa inne.:sorry::sorry::sorry::sorry::sorry:.....

    Dan mokada bn karanne????
    mama hithan inne Me Hnd Eka kohomada hari iwara karala

    Sliit eken hari PIBT eken hari One year Top up BSC degree eka karanna

    මගේ HND එක ඉවරයි බන්.අපේ ඉවර වෙන්න මාස දෙකකට වගේ කලින් තමයි මුන් මේ බලු වැඩේ කලේ.අපෙන් EDEXEL FEE එකත් ගත්ත. TOP UP එක SLITT එකේ කරන්න ඉන්නෙ බන්. ICBT එව්න් TRANSCRIPTION LETTER දෙන එකත් නවත්තල බන්. නිකන් කලා කියල LETTER එකක් විතරයි දෙන්නෙ දැන්. මුන්ගෙ කපටිකම. වෙන තැනක අපි DEGREE එකට යනවට කරන.මම CERTIFICATE එක එනකන් ඉන්නෙ. SLITT කරන්න. බල්ලො ටිකක් මුන් නම්. දන්න එකෙක්ට HND කරන්න යන්න කියන්න එපා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    SLIIT eke top up karanna denawada bn?
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    SLIIT eke top up karanna denawada bn?

    ඔව් දැන් තියනව SLITT එකේ. එකේ Top Up එක ගැන CALL කරල මම ඇහුව. SLITT එකෙන් කිව්ව CERTIFICATE or TRANSCRIPTION LETTER එක එක්ක විස්තර එවන්න. UNI එකෙන් APPROVE කරගන්න බලන්නම් කියල.
     
    Last edited:

    gurulugomi

    Well-known member
  • මේ වගෙ ත්‍රෙඩ් දාන එක හරිම ප්‍රයොජනවත්. ඒ ලෙවෙල් රිසල්ට් ආපු ගමන් නිසා තව කී දෙනෙක් මේවගේ කෝස් කරන්න රෙජිස්ටර් වෙනව ඇද්ද
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    math bn, HND eka kale ICBT eke 2012 e kale hoda management team ekak htya, lecturers lath hodi, godak moratu cmpus eke lcturs la tama teach kale. dan dan mun pissu kelinawa, math anumatha kranne na dn icbt eka, un dan thanikara salli passe ynne... HND ekak kalath loweth degree nm kranna ynna epa, thanikarama gula kelinne.
    mona unath kari kedajanakai wade private aduwatama hodatama courses e kale kale ICBT eka mona unada mnda eka paratama
     
    HND ekath dan patta charter. ICBT eken print karala denne certificate.

    me balapan website ekawath naa hariyata.Unge hosting acc eka suspend karala.
    http://icbt.lk/

    dawas ganak site ekata giyama enne meka. thawamath me widiyamay.
    15826684_1814117838857621_8139563249253321138_n.jpg
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    මේ කතාව ඇත්ත වෙන්නත් පුලුවන් :yes::yes: මමත් private uni එකක කෙනෙක්. මොනව වුනත් ගොඩක් private වල අය බයයි ගිහින් බැජ් එකක් විදියට හෝ ප්‍රශ්න ගැන කතාකරන්න.අයින් කරයි කියල බයක් තියෙන්නේ. මම දන්න විදියට QS වලට නම් හොදම ICBT තමා ප්‍රයිවට් ඒවගෙන්. මම දන්න ගියපු හැම එකාම හොද තැනක ඉන්නවා. IT Soft.Eng එහෙම නම් එකෙක්වත් දැකලා නෑ හොදම තැන්වල..කලාතුරකින් ඇරෙන්න. ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරනවනම් ඒ අපි කරන විෂය ක්ෂේත්‍රයට හොදම ප්ලේස් එක තෝරා නොගැනීම තමා අපේ අවුල. මොකද SLIIT එකේ business degree එක තියෙනව , ඒත් ඒකට වඩා හොදම NSBM. NSBM IT තියෙනව ඒත් හොදම SLIIT/IIT. අන්න ඒ වගේ. NSBM එකට එහෙම පට්ට විදියට ළමයි ඇතුලත් වෙන්නේ දැන්. හුගක් අය බාහිර පරිසරේ බලලත් යනවනේ. ;):rofl: