A/L Results ආවා නේද ?

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    machan ara leda deka gana pahadili karahanko tikak
    ewa upathinma enwda
    or nkn mokak hari siddiyak ( boot ekak ) wage deyak nisa athi wena dewal da

    ewata meditation wage options hariyanne nadda

    and ewai roga lakshana?
    eka digata dekata concentrate nathi kama wage ewadA?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City

    බූට් එක කොහොමත් දුකක්. එත් තමන්ගෙ දෙමාපියන් නැදෑයන් ,යහළුවන් වටෙ ඉන්නවානම් හිත හදාගන්න ලෙසි. මෙක කෙල්ලෙක් හින්දාම වෙන දෙයක් නෙමෙ. ගොඩක්ම සින්ගල් පොරවල් වලට තමා හැදෙන්නෙ. ඒ කියන්නෙ නිතරම තනිවෙන්න බලනවා, කාමරෙන් එළියට යන්නෙ නැහැ. කම්පියුටරයක් තියෙනවානම් එකෙමයි. ඔය ගොඩක් කම්පියුටර් තියෙන ගෙවල් වල මෙ දෙ වැඩි. හැබැයි හිත \ඇතුලෙn පට්ට උවමනාවක් තියෙනවා, නිතරම පන්ති යනවා එත් මොකක්දො කාලකණ්ණි අවුලක් හිතෙ තියෙනවා.
    මෙඩිටෙෂන් හොඳම ඔප්ෂන් එකක්. ඒ වගෙම ජිම් එකකට යන එක ,පිහිනන්න යන එක, යොගා ව්‍යායාම කරන එක. යහළුවන් වැඩිම දෙන්නෙක් තුන්දෙනෙක් සමග පවත්නා යහපත් ඇසුර වගෙ දෙවල් වලින් මෙ තත්වෙ මඟ හැරෙන්න පුළුවන් .
    මෙ ලෙඩෙ වැලඳුනාට ගොඩක් එවුන් අදක්ෂ නැහැ දක්ෂයි, එත් අර කාලකණ්ණි තනිකම වගෙ එක නිසා හිත ඇතුලෙන් ඇතිවෙන වෙදනාවෙන් මිරිකිලා කරන දෙකට අවධානෙ දෙන්න අමාරුයි.
    ඉතිං දක්ෂ එකෙක්ට එහෙම කෙළවෙන එක කොච්චර අපරාධයක්ද ?
    මෙ දෙ තමන් දැනගද්දි පරක්කුයි.
    එකයි කිව්වෙ මෙ වගෙ ලක්ෂණ තියෙනවානම් ළමයාගෙ ලකුණු බලලා වාර විභාගෙ පිළියමක් යොදන්න ඔනෙ. සමහර දෙමාපියො ඉන්නවා නරුම සීන් එකෙ ඉන්නෙ. ඉතිං ළම්යා ප්‍රශ්නයක් කියන අකමැති. එක නිසා ගොඩක්ම වෙන්නෙ අසරණ වෙන එක. අන්තිමට රිසාල්ට්ස් ආවහම එතනත් කුණු බැනුම්. සමාජෙන් කිචවීම් වගෙ දෙවල් නිසා සමාජෙට වෛරකර කර ජීවත් වෙන මට්ටමක් දක්වා උඩු දුවනවා. තත්වෙ දරුණු උනොත් සියදිවි හානිත් කරගනීවි .\ඇයි කරන කරන වැඩෙ කොච්චර හිතලා කරත් හරියන්නෙ නැහැ නේ
     
    • Like
    Reactions: THE_RAIN

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    machan ape malli al bio c c s z eka 0.3896.aai karanna keamrhith ne bn ,dan mattakuliye Bcs min fisheries and marine science karanna idea eka . e ppath eka hodada .mamai edara kattiyai kinnenam aai liyamu kila .mu kemathi ne ekata .marine science side eken mona wage job da bn tiyenne ,podi advise tiakak diayallako :dull::dull:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උසස් පෙල අසමත්,නැවත උසස් පෙල නොකරන එවුන්ට

    http://www.dtet.gov.lk/web/images/pdf/et.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/bs.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/gs.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/oc.pdf

    තාම ලමයි ගන්නවා.ඉක්මන් කරපල්ලා.
    වැඩි විස්තර මෙතනින්

    http://www.dtet.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=NQ==
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka

    බූට් එක කොහොමත් දුකක්. එත් තමන්ගෙ දෙමාපියන් නැදෑයන් ,යහළුවන් වටෙ ඉන්නවානම් හිත හදාගන්න ලෙසි. මෙක කෙල්ලෙක් හින්දාම වෙන දෙයක් නෙමෙ. ගොඩක්ම සින්ගල් පොරවල් වලට තමා හැදෙන්නෙ. ඒ කියන්නෙ නිතරම තනිවෙන්න බලනවා, කාමරෙන් එළියට යන්නෙ නැහැ. කම්පියුටරයක් තියෙනවානම් එකෙමයි. ඔය ගොඩක් කම්පියුටර් තියෙන ගෙවල් වල මෙ දෙ වැඩි. හැබැයි හිත \ඇතුලෙn පට්ට උවමනාවක් තියෙනවා, නිතරම පන්ති යනවා එත් මොකක්දො කාලකණ්ණි අවුලක් හිතෙ තියෙනවා.
    මෙඩිටෙෂන් හොඳම ඔප්ෂන් එකක්. ඒ වගෙම ජිම් එකකට යන එක ,පිහිනන්න යන එක, යොගා ව්‍යායාම කරන එක. යහළුවන් වැඩිම දෙන්නෙක් තුන්දෙනෙක් සමග පවත්නා යහපත් ඇසුර වගෙ දෙවල් වලින් මෙ තත්වෙ මඟ හැරෙන්න පුළුවන් .
    මෙ ලෙඩෙ වැලඳුනාට ගොඩක් එවුන් අදක්ෂ නැහැ දක්ෂයි, එත් අර කාලකණ්ණි තනිකම වගෙ එක නිසා හිත ඇතුලෙන් ඇතිවෙන වෙදනාවෙන් මිරිකිලා කරන දෙකට අවධානෙ දෙන්න අමාරුයි.
    ඉතිං දක්ෂ එකෙක්ට එහෙම කෙළවෙන එක කොච්චර අපරාධයක්ද ?
    මෙ දෙ තමන් දැනගද්දි පරක්කුයි.
    එකයි කිව්වෙ මෙ වගෙ ලක්ෂණ තියෙනවානම් ළමයාගෙ ලකුණු බලලා වාර විභාගෙ පිළියමක් යොදන්න ඔනෙ. සමහර දෙමාපියො ඉන්නවා නරුම සීන් එකෙ ඉන්නෙ. ඉතිං ළම්යා ප්‍රශ්නයක් කියන අකමැති. එක නිසා ගොඩක්ම වෙන්නෙ අසරණ වෙන එක. අන්තිමට රිසාල්ට්ස් ආවහම එතනත් කුණු බැනුම්. සමාජෙන් කිචවීම් වගෙ දෙවල් නිසා සමාජෙට වෛරකර කර ජීවත් වෙන මට්ටමක් දක්වා උඩු දුවනවා. තත්වෙ දරුණු උනොත් සියදිවි හානිත් කරගනීවි .\ඇයි කරන කරන වැඩෙ කොච්චර හිතලා කරත් හරියන්නෙ නැහැ නේ

    wow very informative
    thanks for the comment machan
    rep+
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උසස් පෙල අසමත්,නැවත උසස් පෙල නොකරන එවුන්ට

    http://www.dtet.gov.lk/web/images/pdf/et.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/bs.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/gs.pdf

    http://www.dtet.gov.lk/web/images/pdf/oc.pdf

    තාම ලමයි ගන්නවා.ඉක්මන් කරපල්ලා.
    වැඩි විස්තර මෙතනින්

    http://www.dtet.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=NQ==

    bp
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113

    බූට් එක කොහොමත් දුකක්. එත් තමන්ගෙ දෙමාපියන් නැදෑයන් ,යහළුවන් වටෙ ඉන්නවානම් හිත හදාගන්න ලෙසි. මෙක කෙල්ලෙක් හින්දාම වෙන දෙයක් නෙමෙ. ගොඩක්ම සින්ගල් පොරවල් වලට තමා හැදෙන්නෙ. ඒ කියන්නෙ නිතරම තනිවෙන්න බලනවා, කාමරෙන් එළියට යන්නෙ නැහැ. කම්පියුටරයක් තියෙනවානම් එකෙමයි. ඔය ගොඩක් කම්පියුටර් තියෙන ගෙවල් වල මෙ දෙ වැඩි. හැබැයි හිත \ඇතුලෙn පට්ට උවමනාවක් තියෙනවා, නිතරම පන්ති යනවා එත් මොකක්දො කාලකණ්ණි අවුලක් හිතෙ තියෙනවා.
    මෙඩිටෙෂන් හොඳම ඔප්ෂන් එකක්. ඒ වගෙම ජිම් එකකට යන එක ,පිහිනන්න යන එක, යොගා ව්‍යායාම කරන එක. යහළුවන් වැඩිම දෙන්නෙක් තුන්දෙනෙක් සමග පවත්නා යහපත් ඇසුර වගෙ දෙවල් වලින් මෙ තත්වෙ මඟ හැරෙන්න පුළුවන් .
    මෙ ලෙඩෙ වැලඳුනාට ගොඩක් එවුන් අදක්ෂ නැහැ දක්ෂයි, එත් අර කාලකණ්ණි තනිකම වගෙ එක නිසා හිත ඇතුලෙන් ඇතිවෙන වෙදනාවෙන් මිරිකිලා කරන දෙකට අවධානෙ දෙන්න අමාරුයි.
    ඉතිං දක්ෂ එකෙක්ට එහෙම කෙළවෙන එක කොච්චර අපරාධයක්ද ?
    මෙ දෙ තමන් දැනගද්දි පරක්කුයි.
    එකයි කිව්වෙ මෙ වගෙ ලක්ෂණ තියෙනවානම් ළමයාගෙ ලකුණු බලලා වාර විභාගෙ පිළියමක් යොදන්න ඔනෙ. සමහර දෙමාපියො ඉන්නවා නරුම සීන් එකෙ ඉන්නෙ. ඉතිං ළම්යා ප්‍රශ්නයක් කියන අකමැති. එක නිසා ගොඩක්ම වෙන්නෙ අසරණ වෙන එක. අන්තිමට රිසාල්ට්ස් ආවහම එතනත් කුණු බැනුම්. සමාජෙන් කිචවීම් වගෙ දෙවල් නිසා සමාජෙට වෛරකර කර ජීවත් වෙන මට්ටමක් දක්වා උඩු දුවනවා. තත්වෙ දරුණු උනොත් සියදිවි හානිත් කරගනීවි .\ඇයි කරන කරන වැඩෙ කොච්චර හිතලා කරත් හරියන්නෙ නැහැ නේ
    matath A/L waldi oya prasne thibba kohoma meka gena metharm hodata danne ?

    rep+++++
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    matath A/L waldi oya prasne thibba kohoma meka gena metharm hodata danne ?

    rep+++++

    එවැනි තත්වයන් ඇති බොහො දක්ෂයින් හඳුනාගෙන ඒ අයගෙ අසාර්ථකත්වයට හෙතු විශ්ලෙෂණය කිරීමෙන් ලද අත්දැකීමෙන්
    දක්ෂයෙක් උනත් කෙළවගන්නවා ඔය දෙ උනහම.
    ලොකුම අවුල සාධාරණ හෙතුවක් හිතාගන්න බැරි එක. එතකොට තවත් පිස්සු .
    කොයි දෙ කරත් කෙළවෙනවා. හැබැයි දක්ෂතාවෙ නැතුව නෙමෙ. සාමාන්‍ය එකෙක්ට වැඩිය දැනුමත් තියෙනවා යම් යම් කාරණා වලදි.
    එත් හිතෙ ලෙඩෙ නිසා වැඩෙ අවුල් ,
    ඉක්මනින් තරහා යනවා, අවට සමාජෙට වෛර කරනවා වගෙ දෙවල් වෙනවා මෙ රොගී තත්වයෙන්
     
    King Arthur

    Member
    Dec 28, 2017
    4
    1
    0
    cammerce karala C3
    mata result eka nikan aul wage..meeta wada ekk enna one bn..re correction danna one.. dammoth tyna ekatath kela wenna puluwanda?ehema wenawada?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    cammerce karala C3
    mata result eka nikan aul wage..meeta wada ekk enna one bn..re correction danna one.. dammoth tyna ekatath kela wenna puluwanda?ehema wenawada?

    Recorretion walin Loku difference ekak wena ekak Naha
    3C awul ai ? Campus ma target nam Ayeth Karnna .
    Nathan commerce related wena th courses e kiwwe AAT , CIMA wage ewwa karanna .
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    එවැනි තත්වයන් ඇති බොහො දක්ෂයින් හඳුනාගෙන ඒ අයගෙ අසාර්ථකත්වයට හෙතු විශ්ලෙෂණය කිරීමෙන් ලද අත්දැකීමෙන්
    දක්ෂයෙක් උනත් කෙළවගන්නවා ඔය දෙ උනහම.
    ලොකුම අවුල සාධාරණ හෙතුවක් හිතාගන්න බැරි එක. එතකොට තවත් පිස්සු .
    කොයි දෙ කරත් කෙළවෙනවා. හැබැයි දක්ෂතාවෙ නැතුව නෙමෙ. සාමාන්‍ය එකෙක්ට වැඩිය දැනුමත් තියෙනවා යම් යම් කාරණා වලදි.
    එත් හිතෙ ලෙඩෙ නිසා වැඩෙ අවුල් ,
    ඉක්මනින් තරහා යනවා, අවට සමාජෙට වෛර කරනවා වගෙ දෙවල් වෙනවා මෙ රොගී තත්වයෙන්

    Ubata thagi denna one ban me thread ekata...