Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
15 විතර වෙනකන් ඉන්න වෙයි. :dull:

11.gif

ubalata salli awillada mage adrs ekath thama verify nha mage awulk da baluwe
 
Last edited:

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    11.gif

    ubalata salli awillada mage adrs ekath thama verify nha mage awulk da baluwe
    තව ම නැහැ. :no:
    මාසෙ මුල් දවස් 10 - 15 අතර තමා AdSense එකට වැටෙන්නේ. :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    This msg for the Owner of අවංක උකුස්සා,

    Starting from today, I'm going to report your videos because you are using leaked videos & thumbnail photos to get views. Sooner or later your channel will get banned. No need to sell girls & their nude for views:yes:
     
    Last edited:

    Wickabe

    Member
    Jan 3, 2017
    25
    1
    0
    This msg for the Owner of අවංක උකුස්සා,

    Starting from today, I'm going to report your videos because you are using leaked videos to get views. Sooner or later your channel will get banned. No need to sell girls & their nude for views:yes:

    hats off :love:
    සිරා කතාව
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Thama youtube eke salli adsence ekata watila nane.. kalin 1 - 10 athara neda watenne , mokada danna parakku...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    This msg for the Owner of අවංක උකුස්සා,

    Starting from today, I'm going to report your videos because you are using leaked videos & thumbnail photos to get views. Sooner or later your channel will get banned. No need to sell girls & their nude for views:yes:

    එල එල මචන් ඔහොම ගියොත් නම් set එකම ගොඩ යයි කියල හිතෙනවා :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඉතින් අපි මොකටද ඕවා රිපෝර්ට් කරන්න වෙලාව නාස්ති කරන්නේ?
    බලන අය බලයි නොබලන අය නොබලයි
    යූටියුබ් එක රකින්න ඒකේ වැඩ කරන අය සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා
    අපි නිකම් අතින් කාලා හරක් බලන්න ඕන නැහැ නෙ :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එක එක්කෙනා අනිත් අය ගෙ චැනල් බලලා.. අම්මෝ අරූගෙ වීව්ස් ඌව රිපෝර්ට් කරන්න ඕන කියලා
    නිකම් වෛර බඳින්න එපා, තමන් ගෙ චැනල් එක ඉස්සරාට ගන්න බලන්න
    අනිත් අයට ඉරිසියා කරලා කිසිම ප්‍රයෝජනයක් නැහැ

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එක එක්කෙනා අනිත් අය ගෙ චැනල් බලලා.. අම්මෝ අරූගෙ වීව්ස් ඌව රිපෝර්ට් කරන්න ඕන කියලා
    නිකම් වෛර බඳින්න එපා, තමන් ගෙ චැනල් එක ඉස්සරාට ගන්න බලන්න
    අනිත් අයට ඉරිසියා කරලා කිසිම ප්‍රයෝජනයක් නැහැ

    :)
     
    andapala2017

    Member
    Dec 2, 2016
    23
    1
    0
    ඉතින් අපි මොකටද ඕවා රිපෝර්ට් කරන්න වෙලාව නාස්ති කරන්නේ?
    බලන අය බලයි නොබලන අය නොබලයි
    යූටියුබ් එක රකින්න ඒකේ වැඩ කරන අය සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා
    අපි නිකම් අතින් කාලා හරක් බලන්න ඕන නැහැ නෙ :lol:

    kawda meya report karanna qwe. :P