2020_මෛත්‍රී

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    2020 ජනපතිවරණයේදීත් ශ්‍රීලනිප අපේක්‍ෂකයා මෛත්‍රී

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්
    ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර
    එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වසර සඳහා සිය සැලසුම් ද ඉදිරිපත් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) සිය ජනාධිධුරයේ දෙවැනි වසර අවසන් කළ අතර සඳුදා (9) තුන්වැනි වසර ආරම්භ කරයි.

    lankadeepa
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    537
    113
    Nugegoda

    විලිලැජ්ජාවක් තියෙන එකෙක් නෙවෙයිනෙ. අනිවාර්යයෙන්ම ඉල්ලයි. උඩින්ම පරදියි.
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    කව්රු ජනාධිපති උනත් කමක් නෑ අගමැති රනිල් වෙන්න ඕන
    මොකද රනිල්‍ලගෙ වගේ මොළ අායි හම්බවෙන්නෙ නෑ
    පේනවනෙ රට කොච්චර සමෘද්ධිමත්ද කියල දැන්
    ඔය වගේ හුත්තමයො පහල වෙන්නෙ රටේ වාසනවට කියනවනෙ.
     
    • Like
    Reactions: vito

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,875
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හුරේ ජයවේවා :)

    avatar546449_22.gif
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    රජ පුටුව මරු පුටුව
    ආව එකේක් දාලයන්නෑ...
    :angry::angry: