මුත්‍රා යන්ෙන නෑ

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
Red cells : FEW neh... kidney stones thbboth Red cell count eka wadiwenawane
ඉතින් අය්යෙ මොනව උනමද මෙහෙම වෙන්නෙ
චූ හිමින් යන්නෙ
හයියෙන් චූ කරන්න බෑ
මට කලින් anal fisher හැදුන
ඒකයි මේකය් සන්බන්දයක් තියෙද?
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඔය මුත්‍රා අමාරුවට දෙන ගොඩක් බෙහෙත් වලට ස්පෑම් යන්නේ නැහැ, ඒ බෙහෙත් වලින් බ්ලොක් වෙනවා. එකට බය වෙන්න එපා මචෝ . . .
මන් බෙත් ටික දැන්ම අය්යෙ
හොයල කියන්නකො
මට ඉන්ගීසි බෑනෙ :sorry:
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඇඳුමක් දෙනවා එතනින් ඇඳ ගන්න, ගවුමක් වගේ එකක්
ඒක උස්සලා තමා දොස්තර බලන්නෙ ;)
තැන්ක් යූ අක්කි :yes:
දොස්තර ලියල දුන්නෙ නැනෙ ස්කැන් කරන්න හැබැය්
මන් මොකක්ද කියන්න ඔන ගිහින්

hoda specialist kenekta pennanna.. bala bala inna epa
ඒ දොස්තරලට කියන නම මොකක්ද

මොනා හරි පිටි එහෙම ඇලජික් උනාද දන්නෙ නැහැ
:baffled:
මුකුත් බොන්නෙ නැහැ අක්කි මන්

ekmanatama hospital ekakata yanna dammamma
:sorry::sorry::sorry:
ගෙදර කවුරුත් නෑ අය්යෙ
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
තැන්ක් යූ අක්කි :yes:
දොස්තර ලියල දුන්නෙ නැනෙ ස්කැන් කරන්න හැබැය්
මන් මොකක්ද කියන්න ඔන ගිහින්
වෙන දොස්තර කෙනෙක් ගාවට ගිහින් සම්පූර්ණ විස්තරේ කියන්න
එයා ලියලා දේවි පරීක්ෂනේ කරන්න තැනක්
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    බයවෙන්න එපා
    සාමාන්‍ය Doctor කෙනෙක්ට නැතුව
    Specialist කෙනෙක්ට පෙන්නලා බලන්න ...
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    NFT 50g/25g කියල කහ පාට පොඩි පෙත්තක් දුන්නේ නැද්ද....
    මුත්‍රා අවුලක් කියන්නේ හොදම දේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන එක.. :yes: :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    NFT 50g/25g[/SIZE] කියල කහ පාට පොඩි පෙත්තක් දුන්නේ නැද්ද....
    මුත්‍රා අවුලක් කියන්නේ හොදම දේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන එක.. :yes: :yes:

    :yes: :yes: :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බයවෙන්න එපා
    සාමාන්‍ය Doctor කෙනෙක්ට නැතුව
    Specialist කෙනෙක්ට පෙන්නලා බලන්න ...
    ඉතින් කවුරුවත් කියන්නෙ නෑනෙ එයාලට කියන නම :dull:

    NFT 50g/25g කියල කහ පාට පොඩි පෙත්තක් දුන්නේ නැද්ද....
    මුත්‍රා අවුලක් කියන්නේ හොදම දේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන එක.. :yes: :yes:
    තැන්ක් යූ

    වෙන දොස්තර කෙනෙක් ගාවට ගිහින් සම්පූර්ණ විස්තරේ කියන්න
    එයා ලියලා දේවි පරීක්ෂනේ කරන්න තැනක්
    අයියා ආවම යනව අක්කි
    තැන්ක් යූ උදව් කලාට
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    ඒ් කියුෙව

    ස්කෑන් කරද්දි අැදුම් ගලවනවද?
    කීයක් යනවද?

    උඩ ඇදුම විතරයි ගලවන්නේ...යටි බඩ හරිය බලනවා..Ultrasound ටෙස්ට් එකකින් මුත්‍රාශය බලන්නේ..
    ඉස්පිරිතාලෙ නැවතුනා නම් නොමිලේ කරනවා
     
    asanka44

    Junior member
  • Mar 15, 2009
    26
    3
    8
    මෙකට කියන්නෙ prostatic hyperplasia කියල.සාමන්යන් හැදෙන්නෙ වයස 50 60 වෙනකොට. එත් තරුන කෙනෙකුටත් හැඩෙන්න පුලුවන්.Surgent කෙනෙක් හම්බවෙලා බලන්නම ඔන.https://www.youtube.com/watch?v=aLPqzYMg42Y
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    තෝ මේපාර ඒග්සෑම් කරාද? රිසාල්ට් අාවම ඔ්ක වෙනවා...:P:P:P:P:P:P:P:P:P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    ඉතින් කවුරුවත් කියන්නෙ නෑනෙ එයාලට කියන නම :dull:

    ඉතින් බන් උබලැ පැත්තේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ
    නම්,ගම්,විස්තර ගැන මම දන්නේ කොහොමද?
    පොඩ්ඩක් ඔය පැත්තේ කාගෙන් හරි අහලා බලන්න ඔය සම්බන්ධව හොද කව්ද කියලා
    ඊට පස්සේ ගිහින් ඒ Doctorට පෙන්නපන් ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඒ කියන්නේ ඇඳුම උස්සල පුකත් බලාවිද දන්නේ නැහැ හැබැයි සුදු කොල්ලෙක් නම් , දොස්ටරත් පුක් කාරයෙක් නම්, මුට පුකේ ඇරලා තමයි පස්ස බලන්නේ .

    යන්න කලින් පුක සුදුදු කළුද කියලා කන්නාඩියක් අල්ලලා බලාගෙන ගියොත් හොඳය්
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    prostate gland eke awkakda danne na
    :sorry::sorry:
    ඒ කියුවෙ

    උඩ ඇදුම විතරයි ගලවන්නේ...යටි බඩ හරිය බලනවා..Ultrasound ටෙස්ට් එකකින් මුත්‍රාශය බලන්නේ..
    ඉස්පිරිතාලෙ නැවතුනා නම් නොමිලේ කරනවා
    තැන්ක් යූ අය්යෙ

    මෙකට කියන්නෙ prostatic hyperplasia කියල.සාමන්යන් හැදෙන්නෙ වයස 50 60 වෙනකොට. එත් තරුන කෙනෙකුටත් හැඩෙන්න පුලුවන්.Surgent කෙනෙක් හම්බවෙලා බලන්නම ඔන.https://www.youtube.com/watch?v=aLPqzYMg42Y
    මට දහහතයි :yes:

    තෝ මේපාර ඒග්සෑම් කරාද? රිසාල්ට් අාවම ඔ්ක වෙනවා...:P:P:P:P:P:P:P:P:P
    පිස්සුද නාකියො
    මන් ලබන අවුරුද්දෙ කරන්නෙ
    මට තාම 17යි :angry:

    ඉතින් බන් උබලැ පැත්තේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ
    නම්,ගම්,විස්තර ගැන මම දන්නේ කොහොමද?
    පොඩ්ඩක් ඔය පැත්තේ කාගෙන් හරි අහලා බලන්න ඔය සම්බන්ධව හොද කව්ද කියලා
    ඊට පස්සේ ගිහින් ඒ Doctorට පෙන්නපන් ...
    නෑ අනේ එයාලට කියන නම
    ඔය චූවා හරිය බලන දොස්තරලට :yes: