ඉතින් අය්යෙ මොනව උනමද මෙහෙම වෙන්නෙRed cells : FEW neh... kidney stones thbboth Red cell count eka wadiwenawane
චූ හිමින් යන්නෙ
හයියෙන් චූ කරන්න බෑ
මට කලින් anal fisher හැදුන
ඒකයි මේකය් සන්බන්දයක් තියෙද?
ඉතින් අය්යෙ මොනව උනමද මෙහෙම වෙන්නෙRed cells : FEW neh... kidney stones thbboth Red cell count eka wadiwenawane
මන් බෙත් ටික දැන්ම අය්යෙඔය මුත්‍රා අමාරුවට දෙන ගොඩක් බෙහෙත් වලට ස්පෑම් යන්නේ නැහැ, ඒ බෙහෙත් වලින් බ්ලොක් වෙනවා. එකට බය වෙන්න එපා මචෝ . . .

නැහැ ඇඳුම් ගලවන්නෙ නැහැ, ඇඳුම් ඉරලා තමා බලන්නෙ![]()
ඇඳුමක් දෙනවා එතනින් ඇඳ ගන්න, ගවුමක් වගේ එකක්
ඇත්ත කියන්න අක්කි
මන් ගිහින් මොකක්ද කියන්න ඔන

තැන්ක් යූ අක්කිඇඳුමක් දෙනවා එතනින් ඇඳ ගන්න, ගවුමක් වගේ එකක්
ඒක උස්සලා තමා දොස්තර බලන්නෙ![]()

ඒ දොස්තරලට කියන නම මොකක්දhoda specialist kenekta pennanna.. bala bala inna epa
මුකුත් බොන්නෙ නැහැ අක්කි මන්මොනා හරි පිටි එහෙම ඇලජික් උනාද දන්නෙ නැහැ
![]()
ekmanatama hospital ekakata yanna dammamma



වෙන දොස්තර කෙනෙක් ගාවට ගිහින් සම්පූර්ණ විස්තරේ කියන්නතැන්ක් යූ අක්කි
දොස්තර ලියල දුන්නෙ නැනෙ ස්කැන් කරන්න හැබැය්
මන් මොකක්ද කියන්න ඔන ගිහින්
NFT 50g/25g[/SIZE] කියල කහ පාට පොඩි පෙත්තක් දුන්නේ නැද්ද....
මුත්‍රා අවුලක් කියන්නේ හොදම දේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන එක..![]()
![]()
ඉතින් කවුරුවත් කියන්නෙ නෑනෙ එයාලට කියන නමබයවෙන්න එපා
සාමාන්‍ය Doctor කෙනෙක්ට නැතුව
Specialist කෙනෙක්ට පෙන්නලා බලන්න ...

තැන්ක් යූNFT 50g/25g කියල කහ පාට පොඩි පෙත්තක් දුන්නේ නැද්ද....
මුත්‍රා අවුලක් කියන්නේ හොදම දේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන එක..![]()
![]()
අයියා ආවම යනව අක්කිවෙන දොස්තර කෙනෙක් ගාවට ගිහින් සම්පූර්ණ විස්තරේ කියන්න
එයා ලියලා දේවි පරීක්ෂනේ කරන්න තැනක්
ඒ් කියුෙව
ස්කෑන් කරද්දි අැදුම් ගලවනවද?
කීයක් යනවද?
ඉතින් කවුරුවත් කියන්නෙ නෑනෙ එයාලට කියන නම![]()
ඒ කියන්නේ ඇඳුම උස්සල පුකත් බලාවිද දන්නේ නැහැ හැබැයි සුදු කොල්ලෙක් නම් , දොස්ටරත් පුක් කාරයෙක් නම්, මුට පුකේ ඇරලා තමයි පස්ස බලන්නේ .
prostate gland eke awkakda danne na


තැන්ක් යූ අය්යෙඋඩ ඇදුම විතරයි ගලවන්නේ...යටි බඩ හරිය බලනවා..Ultrasound ටෙස්ට් එකකින් මුත්‍රාශය බලන්නේ..
ඉස්පිරිතාලෙ නැවතුනා නම් නොමිලේ කරනවා
මට දහහතයිමෙකට කියන්නෙ prostatic hyperplasia කියල.සාමන්යන් හැදෙන්නෙ වයස 50 60 වෙනකොට. එත් තරුන කෙනෙකුටත් හැඩෙන්න පුලුවන්.Surgent කෙනෙක් හම්බවෙලා බලන්නම ඔන.https://www.youtube.com/watch?v=aLPqzYMg42Y

පිස්සුද නාකියොතෝ මේපාර ඒග්සෑම් කරාද? රිසාල්ට් අාවම ඔ්ක වෙනවා...![]()

නෑ අනේ එයාලට කියන නමඉතින් බන් උබලැ පැත්තේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ
නම්,ගම්,විස්තර ගැන මම දන්නේ කොහොමද?
පොඩ්ඩක් ඔය පැත්තේ කාගෙන් හරි අහලා බලන්න ඔය සම්බන්ධව හොද කව්ද කියලා
ඊට පස්සේ ගිහින් ඒ Doctorට පෙන්නපන් ...
