Freesat V7 Receiver Use karana aya Innawada

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113

    මේ clip එකේ හැටියට channel ඔක්කොම free පේනවා
     
    Last edited:

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,209
    2,542
    113
    London
    I heard about paid cccam servers where you can pay a smaller amount than the regular subscription service to watch channels...

    If you have a satellite receiver box and dish pointed towards the correct direction might be able to use such service but not sure if the dish can capture European Satellite coverage in Sri Lanka

    Eg: SKY UK all the channels(SD), SKy Italia etc...

    http://sky-limitles.com/index.php?title=Home&type=main
     
    Last edited:

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    downx

    RpUqe8B.png

    What are you talking about? I don't even know what you talking about. Clearly misunderstood.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Not easy as they say!

    මම දන්න විදියට BBC,Animal Planet,Nat Geo වගේ චැනල් ෆ්රී බලන්න බෑ ඔකෙන්. :dull:
    ඒවගේ වැඩක් ඇති චැනල් හැම එකක්ම වගේ එන්ක්‍රිප්ටඩ් ඒව.
    FTA (Free-To_Air) තියෙන්නෙ ගොඩක් ඉන්දියන් විකාර චැනලුයි, එක එක ආගම් වල ටීවී ප්‍රෝග්‍රෑම් ලු. :frown:
    අඩුම තරමින් ලෝකල් ටිකවත් නෑ ලු මචන්. :oo:

    අන්ලොක් කරගන්න කී දාන්න ඕනිලු. එන්ක්‍රිප්ට් ටයිප්ස් කීපයක්ම තියෙනව PowerVu, Irdeto &etc. :nerd:
    අපි ගන්න රිසීවර් එක සපෝට් කරන එන්ක්‍රිප්ට් ටයිප් වලට ගැලපෙන කී දාල චැනල් අන්ලොක් කරගන්න පුලුවන්ලු. :)

    අනිත් අවුල චැනල් අන්ලොක් කී දැනගත්තත්, ඕවගෙ සිග්නල් අල්ලන්න අඩි 6ට වැඩි ඩිශ් එකක් ඕනෙලු, අර ඩයලොග් ටීවී වලට දෙනව වගේ පොඩි ඩිශ් එකෙන් බැරිලු. :baffled::baffled:

    ලංකාවේ freesat නීති විරෝධී කියලත් කියනව,:shocked: ශුවර් නම් නෑ. ;)
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේක ගැන දන්න කීපදෙනෙක් මේකේ ඉන්නවා(පරණ ත්‍රෙඩ් වගයක් දාලාත් තිබුනා)
    මේකේ දාලා වැඩේ වන වෙන නිසා දන්න අයත් ඕක මේකේ දාන්නේ නැ.(මාත් හොයල බැලුවා )
    example
    http://www.elakiri.com/forum/showthread.php?t=1639717
    දැන් මොබයිල් එකෙන් TV බලන්ට බැ
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මම දන්න විදියට BBC,Animal Planet,Nat Geo වගේ චැනල් ෆ්රී බලන්න බෑ ඔකෙන්. :dull:
    ඒවගේ වැඩක් ඇති චැනල් හැම එකක්ම වගේ එන්ක්‍රිප්ටඩ් ඒව.
    FTA (Free-To_Air) තියෙන්නෙ ගොඩක් ඉන්දියන් විකාර චැනලුයි, එක එක ආගම් වල ටීවී ප්‍රෝග්‍රෑම් ලු. :frown:
    අඩුම තරමින් ලෝකල් ටිකවත් නෑ ලු මචන්. :oo:

    අන්ලොක් කරගන්න කී දාන්න ඕනිලු. එන්ක්‍රිප්ට් ටයිප්ස් කීපයක්ම තියෙනව PowerVu, Irdeto &etc. :nerd:
    අපි ගන්න රිසීවර් එක සපෝට් කරන එන්ක්‍රිප්ට් ටයිප් වලට ගැලපෙන කී දාල චැනල් අන්ලොක් කරගන්න පුලුවන්ලු. :)

    අනිත් අවුල චැනල් අන්ලොක් කී දැනගත්තත්, ඕවගෙ සිග්නල් අල්ලන්න අඩි 6ට වැඩි ඩිශ් එකක් ඕනෙලු, අර ඩයලොග් ටීවී වලට දෙනව වගේ පොඩි ඩිශ් එකෙන් බැරිලු. :baffled::baffled:

    ලංකාවේ freesat නීති විරෝධී කියලත් කියනව,:shocked: ශුවර් නම් නෑ. ;)
    Dont worry
    any channel balanna puluwan.
    receiver ekak thiyena aya pm ekak danna mata