UK channels da okkoma thiyenne?
මේ clip එකේ හැටියට channel ඔක්කොම free පේනවා
ebay link eka dapanko.. lankawata witharada wada?kiyala denna receiver eka ganinko.oya sellergen ganna epa.eba.y eken genwaganin








ශුවර් නම් නෑ. 
Dont worryමම දන්න විදියට BBC,Animal Planet,Nat Geo වගේ චැනල් ෆ්‍රී බලන්න බෑ ඔකෙන්.
ඒවගේ වැඩක් ඇති චැනල් හැම එකක්ම වගේ එන්ක්රිප්ටඩ් ඒව.
FTA (Free-To_Air) තියෙන්නෙ ගොඩක් ඉන්දියන් විකාර චැනලුයි, එක එක ආගම් වල ටීවී ප්‍රෝග්‍රෑම් ලු.
අඩුම තරමින් ලෝකල් ටිකවත් නෑ ලු මචන්.
අන්ලොක් කරගන්න කී දාන්න ඕනිලු. එන්ක්‍රිප්ට් ටයිප්ස් කීපයක්ම තියෙනව PowerVu, Irdeto &etc.
අපි ගන්න රිසීවර් එක සපෝට් කරන එන්ක්‍රිප්ට් ටයිප් වලට ගැලපෙන කී දාල චැනල් අන්ලොක් කරගන්න පුලුවන්ලු.
අනිත් අවුල චැනල් අන්ලොක් කී දැනගත්තත්, ඕවගෙ සිග්නල් අල්ලන්න අඩි 6ට වැඩි ඩිශ් එකක් ඕනෙලු, අර ඩයලොග් ටීවී වලට දෙනව වගේ පොඩි ඩිශ් එකෙන් බැරිලු.
ලංකාවේ freesat නීති විරෝධී කියලත් කියනව,ශුවර් නම් නෑ.
![]()
mage laga dialog receiver+ dish thiyenawa eken puluwanda?Dont worry
any channel balanna puluwan.
receiver ekak thiyena aya pm ekak danna mata
receiveren nam kisi wedak ganna be.ithuru badu set eken wedak ganna puluwan.mage laga dialog receiver+ dish thiyenawa eken puluwanda?
receiveren nam kisi wedak ganna be.ithuru badu set eken wedak ganna puluwan.
sellerta massage ekak dapan.."toy" kiyala gahala ewanna kiyalaȜMA X;21106215 said:receiver eka gennuwoth trc eken awlak watenne nadda machan?
machn Dialog dish eka atida bn?... mang ahala thiyenawa C band allanna nam loku Dish ekak oni kiyala....openbox receiver ekai dialog dish ekenui wedak ganna puluwanda?receiveren nam kisi wedak ganna be.ithuru badu set eken wedak ganna puluwan.

Supiri wedak denna puluwan openbox ekak thiye nam