විප්ලත්තුව වන විනාශය ජාත්‍යන්තරයට ගෙනිය&
දැන් තේරෙනවනෙ එක දේශපාලුවෙක් වත් මේකට හඩක් නගන්නෙ නෑ කියලා. ඉතින් අපි මේක ජාත්‍යන්තරයට ගෙනිච්චොත් එතනින් වත් හඩක් ඇතිවෙයි. මම නිකන් ස'ර්ච් පරක් දැම්මහම හම්බ උනා එක්සත්ජාතීන්ගෙ ආයතන වගයක් මේ සම්භන්ධව කතා කරන. අපි උන්ව දැනුවත් කලොත් මොකද, කට්ටිය පුලුවන් තරම් සපෝට් එක දියල්ලා. මේක දේශපාලනය වත්, ජාතියක් අතරවත් තියෙන ප්‍රශ්ණයක් නෙවේ. පල්ලෙහා තියෙන තැන්වලට ලියපල්ලා. උන්ව දැනුවත් කරපල්ලා. මේක කලා කියල උඹලට පොඩි ඩේටා ගානක් / විනාඩි පහක් ගතවෙයි. හැබැයි නිකන් එෆ්බී එකේ කාලයකනවට වඩා උඹලට අඩුමගානෙ පිනක් වෙයි. පල්ලෙහා විස්තර තියෙනවා විස්තරේ. ( මේකෙ එෆ්බී පේජ් වල ඇඩ්මින්ලා ඉන්නවනම් මේකට සහයක් දියල්ලා. උඹලට පින් )
1.
මම නිකන් සර්ච් කලට පස්සෙ ආව එව්ව මෙතන දැම්මෙ. උඹලත් දන්න තව මොනාහරි තියෙනව නම් මෙතන පෝස්ට් කරපල්ලා.
රෙප් එපා, බම්ප් ඕනා

United Nations Collaborative Programme on Reducing Emissions from Deforestation (UN-REDD), මෙතන ඊමේල් ඇඩ්‍රස් තියෙනවා. මුන්ට ලියපල්ලා (http://www.un-redd.org/contact-us)
, නැත්නම් එෆ්බී පේජ් එකේ ලියන්න - https://www.facebook.com/UNREDDprogramme/?fref=ts
2.UNEP (
2.UNEP (
United Nations Environment Programme ) මේකෙ අසියා - පැසිෆික් රීජන් එකේ රීජනල් ඔෆිසර්ට කියන්න පුලුවන් (http://www.unep.org/rso/ContactUs/tabid/6091/Default.aspx) , නැත්නම් එෆ්බී පේජ් එකේ ලියන්න - https://www.facebook.com/UNEP/?fref=ts
3. World WildLife Fund (WWF) මුන්ට ලියන්න - http://www.worldwildlife.org/about/contact නැත්නම් එෆ්බී පේජ් එකේ ලියන්න - https://www.facebook.com/worldwildlifefund
4. මේ පෙත්සම අත්සන් කරපල්ලා, සෝශල් මීඩියා වල ශෙයා කරපල්ලාhttps://www.change.org/p/save-wilpa...utm_source=share_petition&utm_medium=copylink (http://www.elakiri.com/forum/showthread.php?t=1780619)