Ex-Alien The official music video (TOP COMMENTS)

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    dan comment ekak watila..
    aththatama arakida danne na :dull:


    Medhani Deshapriya 4 seconds ago
    Mama dannawa mama normally use karana email address eka dunnoth mails valin 100% mata naraka vidiyata banala ewana mails kiyala.so mama aluth mail ekak haduwa.oyala kamathi vidiyata hithaganna.mata dan hamdeyakma epa welai thiyenne.mama song eka remove karanne na.hamoma baninna.mata hamoma baninna.oyalage hithe kentiya nathi wenakamma baninna.habai thawa deyak kiyannam oyalatath kawadahari waradunu dawasaka oyalatath therevi mama kochchara asaranada kiyala.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    53) මුක්කද අප්පා මේ ගේනිට මේ වෙලා තීනේ? අරියට නික්කන් එළුවෙක්ගේ පශ්ෂ පෙත්ත එතුලට ශර්පයෙක් රිංගල වගේ කේ ගහානේ. මේ නෝම්බි අල්ලන කාලේ, කල්පනා කොරල පලාණ්ඩ අප්පා මේ වේශ ගෙනු විකාර ශින්දු ඉන්ටෙර්නෙට් එකේ ඔක්කොම දාල තම යෙපිල කොමද අප්පා යිත එක තෙනක තියාගෙන නෝම්බි අරින්නේ? අපේ පොතේ අල්ලාහ් කීල තීනවා මේ වගේ උන් අශු වුනාම ගල් ගශාල මරණ්ඩ කියාලා.

    :lol::lol::lol::confused::confused:

    :rofl::lol::lol:
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    හරවත් පදපෙලක් සමග ස්වර ලාලිත්‍යයෙන් ඔප්නන්වුනු ඉතා හැඟුම් බර සාහිත්‍ය කෘතියක්...! අලියානා! අලියානා!
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මේක ඇහුවාම මට මාර කික් එකක් ආවා බන්,ගල් බාගෙකුයි විස්කි බාගෙකුයි,බ්‍රැන්ඩි බාගෙකුයි,කසියා බාගෙකුයි,රා මුට්ටි දෙකකුයි කලවං කරලා ගහලා තව සූස්තියකුත් ඇද්දා වගෙයි ඕයි,මේකි දැන් කොයි මානසික රෝහළේද ඉන්නෙ?

    ඇත්තම කියනවානම් මේක දැම්ම විතරයි අපේ ගෙදර කබඩ් අස්සෙ,උළුවහු අස්සෙ,බිත්තියෙ හිල් අස්සෙ,වහලෙ පරාල අස්සෙ,ඇඳ පොලු අස්සෙ,ලැට් එකේ ටකරං වහළ අස්සෙ හැන්ගිලා ඉන්න හූනො,මීයො,කැරපොත්තො,කූඹි,ගෙම්බො,මකුණො,පත්තෑයො,හැකරැල්ලො ඔක්කොම ටික ගේ අතෑරලා ගිහිං බන්,ගේ දැන්නම් පට්ට පාලුයි,අනේ ඒලියන් නංගියෙ උඹේ මේ සින්දුව පෙස්ට් කොන්ට්‍රෝල් කොරන කොම්පනියකට වික්කා නම් උඹට ඒ සල්ලි වලින් මුලු ජීවිතේම ආශික් එකේ ජීවත් උනෑකි මයෙ හිතේ.
    :lol:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    එලකිරියෙ ඉන්න උන් උබට මොනවැරැද්දක් කලාටද බන් මේක ආපහු ඇදල ගත්තෙ??????

    :baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: Voltage

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,434
    7,114
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    22) මගේ පශ්චාත් බාගය ලොකු ආවේගයකින්, ජවසම්පන්නබාවයකින් පිරෙනවා හසන්ත මහත්තයෝ... මගේ උගුරට එනවා හසන්ත මහත්තයෝ..... මගේ බඩවැල් දඟලනවා හසන්ත මහත්තයෝ...මට යන්ඩ වගේ හසන්ත මහත්තයෝ.....වැසිකිලිය කොහෙද ඉකිමනට කියපන් හසන්ත මහත්තයෝ....!!!අම්මටහුඩු මට ගියා හසන්ත මහත්තයෝ....!


    මේක තමයි සුපිරිම කම්මෙන්ට් එක
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    මේකට ඒ කාලෙ ජෝක් කරාට මේ සිංදුව අවුලක් නෑ කියල හිතෙන්නෙ මට විතරද :oo:
     
    • Haha
    Reactions: asylum