Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම website එක.

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එල එල

    සිංහල කියල ගහද්දි බින්දුව ටයිප් කරන්නේ කොහොමද? මොකක්ද / එකේ සීන් එක?
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,420
    2,473
    113
    ඇල්ල

    31453719393_78170602cc_c.jpg

    මුලින්ම සිංහල unicode type කරන්න ඉගෙන ගත්තෙත්... UCSC Realtime Unicode Editor එකෙන්. හැමදාම එකේ type කරන කොට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමා English type කරන්න බැරි එක.

    මේ ප්‍රශ්නෙට පිළියමක් විදිහට තමා මේ website එක www.sinhalaunicoder.com නිර්මාණය කලේ. දැන් පහසුවෙන් @ sign එක පාවිච්චිකරලා English වචනේ English විදිහටම ලියන්න පුලුවන්.

    ඒ දවස් වල වගේ නෙමෙයි දැන් ගොඩක් සිංහල unicode editors තියෙනවා. (Ex : Google IME, හෙලකුරු...) ඒත් මේකේ විශේෂත්වය තමා පහසුවෙන් හා ඉක්මනින් PC එකේ තමන්ගේ blog එකට පොස්ට් එකක්... forum එකකට comment එකක් English එක්කම Web එකේම type කරන්න පුලුවන් වීම.

    මීට අමතරව, unicode editor එක customize කර ගන්නත් පුලුවන්. (Font size, Editor Size) එහෙම. අවශය නම් editor එක display වෙන විදිහත් වෙනස් කර ගන්න පුලුවන්. ලොකු document එකක් හදනවා නම් අනිවාර්යයෙන් එවා වැදගත් වෙයි.

    එත් එක්කම editor එකේ type කරන් පහලට යනකොට සිංහල preview එකත් auto පහලට scroll වෙනවා.. ඒක හින්දා... තමන්ගේ document එක කොච්චර ලොකු වුනත්... එකපාරම type කරන්න ලේසි වෙන්න.

    type කරලා ඉවර වුනාම copy button එකෙන් කෙලින්ම සිංහල text එක copy කරගන්න පුලුවන්.

    මේ website එකේ මුකුත් ads එහෙම නැහැ... අපේ සියලුදෙනා වෙනුවෙන් පහසුවෙන් සිංහල භාවිතා කරන්න හැදුවේ.

    website එකේ mobile එකෙනුත් ඕනෙනම් භාවිතා කරන්න පුලුවන්..

    කට්ටිය වැඩේ ගැන හිතන දේවල්... අදහස්... ඔක්කොම මේ thread එකට දාන්න.

    කට්ටියටම ජය.
    11.gif


    ගොඩක් වටිනවා Rep +
    ට්‍රාන්ස් ලේට් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Ethkota me sinhala akuru type karala dana hamoma oya wage web ekaka type karalda methna paste karnne ?

    Mcnla

    Mata UDawak Oni Online Singlish Type karala eka Corel Draw wage ekakk Sinhala Front Ekkin Ganna Sys Ekak Nadda

    Eka eka tools thiyenawa Sinhala Unicode walata. Meika Online Singlish Converter ekak :)
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ගොඩක් වටිනවා Rep +
    ට්‍රාන්ස් ලේට් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි

    අදහසට ස්තුතියි. මම ඉදිරියේදි එයත් සලකා බලන්නම්. :)


    එල එල මචං
    මම ගැහුවේ බැක් ස්ලෑෂ් එක, දැන් හරි.
    මේක ගොඩක් ප්‍රයෝජනවත්.
    rep +

    11.gif
     

    Asanka2011

    Member
    Feb 2, 2011
    188
    4
    0
    Kලුතර ගගබඩ
    niyamai


    මචන් නියම වේඩක් . පුලුවන්නම් හෙල්ප් අකුරු ටිකෙ 1ක A4 ප්‍රින්ට out එකෙක් ගන්න පුලුවන්නන් නියමය