සිංහල කියල ගහන්නේ කොහොමද බින්දුව වදින්නේ නැහැනේ ?
/ එක මොකක්ද?

ආ eaten ඇත්තද
bump
නියමයි එල..
rep++++
Uba deiyek ban....
Sinhala type koranna dagaluwa mechchara kal.
Ubata pin.

![]()
මුලින්ම සිංහල unicode type කරන්න ඉගෙන ගත්තෙත්... UCSC Realtime Unicode Editor එකෙන්. හැමදාම එකේ type කරන කොට තිබ්බ ලොකුම ප්රශ්නයක් තමා English type කරන්න බැරි එක.
මේ ප්රශ්නෙට පිළියමක් විදිහට තමා මේ website එක www.sinhalaunicoder.com නිර්මාණය කලේ. දැන් පහසුවෙන් @ sign එක පාවිච්චිකරලා English වචනේ English විදිහටම ලියන්න පුලුවන්.
ඒ දවස් වල වගේ නෙමෙයි දැන් ගොඩක් සිංහල unicode editors තියෙනවා. (Ex : Google IME, හෙලකුරු...) ඒත් මේකේ විශේෂත්වය තමා පහසුවෙන් හා ඉක්මනින් PC එකේ තමන්ගේ blog එකට පොස්ට් එකක්... forum එකකට comment එකක් English එක්කම Web එකේම type කරන්න පුලුවන් වීම.
මීට අමතරව, unicode editor එක customize කර ගන්නත් පුලුවන්. (Font size, Editor Size) එහෙම. අවශය නම් editor එක display වෙන විදිහත් වෙනස් කර ගන්න පුලුවන්. ලොකු document එකක් හදනවා නම් අනිවාර්යයෙන් එවා වැදගත් වෙයි.
එත් එක්කම editor එකේ type කරන් පහලට යනකොට සිංහල preview එකත් auto පහලට scroll වෙනවා.. ඒක හින්දා... තමන්ගේ document එක කොච්චර ලොකු වුනත්... එකපාරම type කරන්න ලේසි වෙන්න.
type කරලා ඉවර වුනාම copy button එකෙන් කෙලින්ම සිංහල text එක copy කරගන්න පුලුවන්.
මේ website එකේ මුකුත් ads එහෙම නැහැ... අපේ සියලුදෙනා වෙනුවෙන් පහසුවෙන් සිංහල භාවිතා කරන්න හැදුවේ.
website එකේ mobile එකෙනුත් ඕනෙනම් භාවිතා කරන්න පුලුවන්..
කට්ටිය වැඩේ ගැන හිතන දේවල්... අදහස්... ඔක්කොම මේ thread එකට දාන්න.
කට්ටියටම ජය.![]()
Ethkota me sinhala akuru type karala dana hamoma oya wage web ekaka type karalda methna paste karnne ?
Mcnla
Mata UDawak Oni Online Singlish Type karala eka Corel Draw wage ekakk Sinhala Front Ekkin Ganna Sys Ekak Nadda

si\nhala![]()
ගොඩක් වටිනවා Rep +
ට්රාන්ස් ලේට් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි

එල එල මචං
මම ගැහුවේ බැක් ස්ලෑෂ් එක, දැන් හරි.
මේක ගොඩක් ප්රයෝජනවත්.
rep +