bump kalata "Think before you Ink". There is a possibility of infecting if the instruments are not properly sterilized ................
Infections that can be transmitted by the use of unsterilized tattoo equipment or contaminated ink include surface infections of the skin, hepatitis B, hepatitis C, tuberculosis, and HIV etc..........
Ithin Oka nokarana eka thama hoda.
Gahanawanam pirisudu and hoda place ekakin karaganin,
specially tattoo needle eka brand new ube issarahama kadanna kiyapan,
ona welawata vitarak penna gahapan,,shoulder wala wage,,hemawelawema eliya dagena innakota gangster wage wenawa lankawe minissu hithana vidihath ekka..
bump


ඔක්කොටම කලින් උබ තේරුම්ගන්න ඕනා, ටැටූ එකක් උබේ හමේ පාටට කොච්චර ගැලපෙනවද කියන එක.උබ කලු, කෙට්ටු පොරක් නම්, ටැටූ ගැහුවොත් වෙන්නේ උබ නිකන් රස්තියාදුකාර, මදාවි පොරක් ගානට වැටෙන එක.ඒක උබේ වැරැද්ද නෙමෙයි, ගොඩක් රටවල් වල, විශේෂයෙන්ම ලංකාවේ සමාජය, මිනිස්සු දිහා බලන කෝණයේ ඇති වැරැද්ද.උබ ටිකක් මහත, සුදු ඩයල් එකක් නම්, ටැටූ එකක් ගැහුවම බලන උන්ට පේනවා ඒක ස්ටයිල් එකට ගැහුවා කියන එක.දෙවෙනියට බලන්න ඕනා, උබ ගහන්න ඕනා මොන විදියේ දෙයක්ද කියන එක.ආතල් එකට මකරු, වැම්පර්ලා ගැහුවා වගේ නෙමෙයි, ටික දවසක් යද්දි ඒවයේ ට්රෙන්ඩ් එක ගියාම, උබේ ටැටූ එකත් උබට එපා වෙනවා.මකන්න පුලුවන්, ඒත් හරිහමන් ටැටූ එකක් මකනවා කියන්නෙත්, ලංකාවේ නම් හෙන කේස් එකක්.ඒ නිසා තේරුමක් තියෙන, මැරෙනකම්ම තිබුනට අවුලක් නැති එකකට යන්න ඕනා.තුන්වෙනි කාරණාව, හොඳ දක්ශ (ඒ කිව්වේ ලස්සනට ටැටූ එක ගහන්න පුලුවන්), විශ්වාස දායක තැනකින් ගහගන්න ඕනා.අනන් මනන් තැන්වලින් ගහගෙන, පස්සේ ලෙඩ හදාගෙන ඇවිත් අන්තිමට මේකේ ත්රෙඩ් දාන්න එපා.තවත් කාරණාවක් තියෙනවා.උබ කවදාහරි ලේ දන්දෙන්න එහෙම හිතන් ඉන්නවා නම්, ටැටූ ගැහිල්ලෙන් පස්සේ ඒ වැඩේ නම් කරන්න වෙන්නේ නෑ.මොකද ටැටූ ගහපු එවුන්ගෙන් ලේ ගන්නේ නැති පුරුද්දක් තියෙනවා.අනික උබ නිකමටවත් පොළිසියක් ළගින් යන කේස් එකකට හරි ගෑවුනොත්, මිනීමරලත් උපාසකයෝ වගේ ඉන්න එවුන් අතරින්, උබවම අල්ලගෙන කෙලවන්න බලන, හරි සුන්දර පොළීසියක් ලංකාවේ තියෙන්නේ කියලත් මතක තියාගනින්.



