office 365 ekei normal office ekei wenasa mokakda?
365 කියන්නේ උන්ගෙ සබ්ස්ක්‍රිප්ශන් ප්ලෑන් එකට කියන නම
දැන් කොහොමත් ඔෆිස් ගන්නවා නම් 365ම ගන්න ඕනෙ (දන්න විදියට), ඒක ගත්තම ඔෆිස් පැකේජ් එකට අමතරම ගොඩක් දේවල් හම්බෙනවා Skype for Busineess වගේ ඒවා තව Googole Doc වගේ ඔන්ලයින් ඔෆිස් පැකේජ් එක සහ ගොඩක් දේවල්