Value of a Gem...

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Machanla Gem ekak hambune. meka kiyak witara watida????? Meka hoda gem ekakda kiyala kohomada balaganne.

    8920e37483.jpg


    8922996a3c.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පේන විදිහට තෝරමල්ලියක් වගේ tourmaline ...හරියටම කියන්න බැහැ.. එලිය නැතිකොට කළු පාටද තියෙන්නේ ?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Ow ban eliya nati Kota black. Meka watinawada ban

    කළු තොරමල්ලිනම් වැඩිය වටින්නේ නැහැ මචෝ ..වටිනා එවත් තියනවා

    මේ තියෙන්නේ වල ගනන්ම ඒවා
    ebay list

    මේ තියෙන්නේ උබ ගව තියන ඒවාද කියල බලපන් (link) .... අතට අරන් බලන්නේ නැතුව හරියට කියන්න බැහැ බන් මැණික් ගැන

    49f694e601f03455e76db2aa8993a115.jpg
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    කළු තොරමල්ලිනම් වැඩිය වටින්නේ නැහැ මචෝ ..වටිනා එවත් තියනවා

    මේ තියෙන්නේ වල ගනන්ම ඒවා
    ebay list

    මේ තියෙන්නේ උබ ගව තියන ඒවාද කියල බලපන් (link) .... අතට අරන් බලන්නේ නැතුව හරියට කියන්න බැහැ බන් මැණික් ගැන

    49f694e601f03455e76db2aa8993a115.jpg

    Echara Kalu na ban.