Upcoming Yamaha’s FZ 25 (SPY)

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    අලුත් FZ එකේ පික් වගයක් ලීක් වෙලා, දැක්කේ නැති කස්ටියට....:dull::dull:

    Yamaha-FZ25-Spy-Pic-4-768x431.jpg


    Yamaha-FZ25-Spy-Pic-front1-768x432.jpg
    .
    Yamaha-FZ25-FZ200-Spy-Pic-rear-768x631.jpg
    .
    Yamaha-FZ25-FZ200-Spy-Pic-side-768x512.jpg

    Yamaha-FZ25-FZ200-Spy-Pic-front-1020x1084.jpg


    බොහෝ දුරට 200-250CC දෙකින් එකක් වෙයි කියලයි කියන්නේ.ඒත් මචන්ලා ABS වත් Liquid Cooling
    වත් නෑ. ගාන සෑහෙන්න වැඩී වගේ 1.5INR වත් වෙයිලු.යකෝ පල්සර් 400 එකත් ABS එක්කලා 1.6INR.මේක රත්තරන් ද බන් :angry::angry:
    Dominar-400-White-768x610.jpg



     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka 250 eth pulsar 200 eka okata wada hp wadi. Pulsar eka liquid cool.