Make an Inverter at Home

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    අනික ඔන් වෙනවා.. frq එක ගැන ඇත්තටම කියන්න බැහැ
    ට්‍රාන්ස්ෆොර්මර් එකේ ඉන්ඩක්ටන්ස් එක නොදැන.


    ඇයි frequency එක ගැන කියන්න බැරි inductance එක ගැන නොදැන? resonant frequency එක හොයන්න inductance එක ඕන නිසාද? එහෙනං capacitance සහ resistance ඒකත් ඕනේ නේ?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි frequency එක ගැන කියන්න බැරි inductance එක ගැන නොදැන? resonant frequency එක හොයන්න inductance එක ඕන නිසාද? එහෙනං capacitance සහ resistance ඒකත් ඕනේ නේ?

    ඔව්.මේකේ ඉන්ඩක්ටන්ස් වැලිව් එක ලොකු ගාණක් එනවා. ඒත් කැපසිටන්ස් එක බොහොම ලෝ.. පිකෝ ලෙවල් එකේ තියෙන්නේ.. ( stray capacitance නිසා ) කොහොමත් පිකෝ 35 - 65 ක් විතර හැදෙයි. මොකද 3055 PN ජන්ෂන් එකේ කැපසිටන්ස් එක 8 ක් විතර ඒවි.


    ඔය සේරම වැලිව් ටික ඔයා හදන සර්කිට් එකේ වැලිව් නෙවේ මන් හදන සර්කිට් එකේ එන්නේ. ඒ නිසා කොහොමත් මේකේ Hz කියන එක කරන්න වෙන්නේ individual තමයි.

    අනිත් දේ තමයි ලෝඩ් එක අනුවත් මේ සර්කිට් එකේ නම් Hz එක වෙනස් වෙනවා.

    කැමති කෙනෙක්ට හදන්න පුළුවන්.. බට්ටෝ දෙන්න 150 විතර යද්දී ගන්න
    පුළුවන්.. 1A වගේ ට්‍රාන්ස්ෆොර්මර් එකක් දාලා ඕනේ නම් ටෙස්ට් කරන්න පුළුවන්
    ගෙදරම.. රු 500ක් යයි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ehenam patan gamuko....


    Lankawata FTA channels Balanna Puluwan Honda Satellites Monawada?
    Dialog/ Airtell/Dishtv/Tata wage DTH kohomada Free balanna hadaaganne kiyana awa ganath kiyanawanam ney honda..


    සේරම කතාව PM එකක් දාන්නම් මචන්.. හෙට දවල් 1 ට වගේ
    PM චෙක් කරන්න...:)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන්ලා මේකෙන් එන්නේ උපරිම 150 - 210W වගේ..
    ඒත් මේක ෆුල් ලෝඩ් කරනවානම් අනිවා අඟල්
    3x6ක් වත් දිග හීට් සින්ක් දාන්නම ඕනේ.. නැත්නම් තත්පර
    20 න් සුස්රුස් ගාලා බට්ටෝ දෙන්නා පිච්චෙනවා..

    75 w විතර ගන්න හොඳයි..

    අනික් දේ තමයි frequency එක ගැන කට්ටිය
    එක එක ඒවා කියලා තියෙනවා සමහර ඒවා හරි සමහර ඒවා
    වැරදි..

    වෙන්නේ මේකයි ..

    මේක මොනෝ ස්ටේබල් වයිබ්‍රේටර් සර්කිට් එකක්. එක වෙලාවක
    ඔන් වෙන්නේ එක ට්‍රාන්සිස්ටර් එකක් විතරයි. ඒ මොහොතේම
    අනික් ට්‍රාන්සිස්ටර් එක ඕෆ් වෙනවා.. ඒක ඕෆ් වෙද්දීම
    අනික ඔන් වෙනවා.. frq එක ගැන ඇත්තටම කියන්න බැහැ
    ට්‍රාන්ස්ෆොර්මර් එකේ ඉන්ඩක්ටන්ස් එක නොදැන.

    තව දෙයක් මේක සයින් වෙව් එන්නේ. හැබැයි කර්ව් එක
    hi rising curve එකක් එන්නේ.. ඒ නිසා ක්ෂණිකව
    පීක් ස්ටේට් එකට එනවා සිග්නල් එක..
    ( නමුත් මේක කොහොමවත් square වෙව් එකක් නෙවේ එන්නේ
    ඒකට හේතුව තමයි මේක ඩ්‍රයිව් වෙන්නේ ටෑන්ක් සර්කිට්
    එහෙකින් නිසා. )



    වෝල්ටේජ් එක තීරණය වෙන්නේ ට්‍රාන්ස්ෆොර්මර්
    එකේ සේකන්ඩරිය අනුව. 12 v වලින් නම් ඩ්‍රයිව්
    කරන්නේ 230 හෝ 110 එන විදිහට ගැළපෙන
    ට්‍රාන්ස්ෆොර්මර් එකක් ගන්න.. එතකොට කිසි ගැටළුවක්
    එන්නේ නැහැ වෝල්ටේජ් ගැන ..

    අනික තමයි ප්‍රයිමරි සයිඩ් එක 18 A වත් වෙන ට්‍රාන්ස්ෆෝමර්
    එකක් ගන්න. ඒත් රු 2500 ක් වත් වේවි ඒ සයිස් එක.

    කෙසේ උනත් හොබියට හදලා බලන්න ආස කෙනෙක්ට
    නියම සරල සර්කිට් එකක්..


    අන්ත්‍රාවයි... අත්දෙකෙන් සෙකන්ඩරිය ඇල්ලුවොත්

    සර්කිට් එක වැඩ වෙලාවට නියත මරණය.. මොකද ගෙදර

    ට්‍රිප් එක OFF වෙන්නේ නැහැ මේක අර්ත් උනා කියල ...

    ඒ නිසා අන්තිම පරිස්සමෙන්..!:no:


    10 - 150 Hz wge wenas
    wenawa ... patta unstable ...
    hobby ara wena dekata danna epa ...