yeah don't spread shit yo.
tell them to open a clean browser & login to Adsense 1st.
Tried machan .. no luck yet
yeah don't spread shit yo.
tell them to open a clean browser & login to Adsense 1st.
use clean browser. remove all cookies & cacheTried machan .. no luck yet
otherwise, I have to apologise to Rated_R

awlk nah saving account eka kiyanne normal visa eken salli ganna eka neda man gawath thiyenne ekak![]()
කොල්ලනේ කරන දෙයක් හොර, බොරු, වන්චා නැතුව කරපල්ලා. .
නිකන් එකව්න් බැන් කරගන්න එපා ගොඩක් එකවුන්ට් බැන් වුනොත් ලන්කව බ්ලැක්ලිස්ට් කරයි. .
එහෙම වුනොත් යුටියුබ් ඇඩ්සෙන්ස් ගන්න පට්ට කට්ටක් කන්න වෙයි. .
අනිත්දේ නිකන් ආසාවට චැනල් හදනවනම් මොනෙටයිස් නොකර ඉදපල්ලා. .
අපේ එවුන්ගේ ගොන් වැඩ නිසා වෙබ් එකකට ඇඩ්සෙන්ස් ගන්නත් පට්ට කට්ටක් කන වෙනවා. . ඒත් ඇඩ්සෙන්ස් ලැබෙන්නෙම නැති තරම්. .
යුටියුබ් චැනල් වලටත් ඒ තත්වේ උදාකරගන්න එපා. .
godak lagai bn ehema wenna. samahra wita channel eka 6months old wenna ona wage rule ekak genei blogger walata ehema lankawata kala wage. mun spam karanawa kiyanne loweth nathi wenna![]()
මේක කියන්න කියල ගොඩක් දවස් හිත හිත හිටියේ.. ඕව කිවම කියන එකා නේ වැරදි වෙන්නේ.. online උනත් හොර වැඩක් කලොත් එක හොර වැඩක් ම තමයි.. මේවා කරලා යන්තම් මෙහෙම හරි කරන්න තියන එක නැති උනාම තේරෙයි හැමෝටම.. google නොදැන නෙවෙයි ඉන්නේ අපි US කියල country දාල adsense කරනවා කියලා.. ඒ නිසා කරන මගුලක් genuine කරපල්ලා..

යූ.එස්.ඒ දාලා චැනල් එක හදන එකනම් අව්ලක් නෑ. . ඇඩ්සෙන්ස් ලන්කාවට සපෝර්ට් නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. .
නමුත් මුන් වදුරට දැලිපිහිය අහුවුනා වගේ පිස්සු කෙලිනවනේ. .
කිරියට ලොග් වුනාම මචන් මෙහෙම වුනා, අරම වුනා, මාව බැන් වෙයිද, මාව බේරගනින් කියලා පී.එම් පෝලිමයි. .
ත්‍රේඩ් එකේම කියන්නේ හැමෝටම දැනගන්න අවශ්ය නිසා. . කොපිරයිට් කේස් වැටුනොත් ඒ වෙලේම ඒ විඩියෝ ඩිලිට් කරපන්. . අනිත්දේ ලන්කාවේ එකෙක්ගේ විඩියෝ එකක් නම් ගොසිප් නෙවෙයිනම් හොරකම් කරන්න එපා. .

sira mchn ekenma salli nisa balu wada karannath epa mona dey karath karakila enawa![]()

කොපිරයිට් කේස් වැටුනොත් ඒ වෙලේම ඒ විඩියෝ ඩිලිට් කරපන්.
විඩියෝ එකට 100% අදාලා ටැග්ස් විතරයි දාන්නෙ, හිතන්න කෝ මම කස්ටඩ් පුඩිමක් හැදුවා කියලා
ඒකට කස්ටඩ් පුඩින් රෙසපි, කස්ටඩ් පුඩින්, පුඩින් කස්ටඩ්, කස්ටඩ් රෙසපීස් වගේ ගැලපෙන ඒවා දාන්නෙ
කස්ටඩ් පුඩිමක් හදලා ජෙලි රෙසපි කියලා දැම්මොත් සබ්ක්‍රයිබර්ස්ලා අයින් වෙනවා
මගේ ෆේස්බුක් එකේ ශෙයා කරනවා, වෙන මුකුත් නම් කරන්න දන්නෙ නැහැ![]()
oya kohomada tags danne kiyalai dena ganna ona.. hithala menna mewa hodai kiyala type karanwada nettam tool or software use karanwada ? 
oya kohomada tags danne kiyalai dena ganna ona.. hithala menna mewa hodai kiyala type karanwada nettam tool or software use karanwada ?
rep dunna ona..![]()

විඩියෝ එකට 100% අදාලා ටැග්ස් විතරයි දාන්නෙ, හිතන්න කෝ මම කස්ටඩ් පුඩිමක් හැදුවා කියලා
ඒකට කස්ටඩ් පුඩින් රෙසපි, කස්ටඩ් පුඩින්, පුඩින් කස්ටඩ්, කස්ටඩ් රෙසපීස් වගේ ගැලපෙන ඒවා දාන්නෙ
No.. Youtube not working like that !!
If you upload a copyright Video, you will get a mail like this..
"Due to a copyright claim, your YouTube video has been blocked. This means that your video can no longer be played on YouTube."
You can delete the video, coz YT won't play this video.
BUT
"A copyright owner using Content ID claimed some material in your video. Don’t worry. You’re not in trouble and your account standing is not affected by this."
you can keep this videos. coz deleting the videos is useless.
YT consider their bandwidth, so we can't just upload and delete to our will.
Never try to upload latest, famous video that already trending on YT, specially some viral Sports events ..etc. etc.
If you delete or not the copyrighted videos, YT remember our all history,
So careful![]()
මොනෙටයිස් කරන්න බැරිනම් ඒ විඩියෝ එකෙන් ඇති වැඩේ මොකක්ද?
විඩියෝ එකේ ඔව්නර් ඩිරෙක්ට් විඩියෝ එක රිපෝර්ට් කරපුගමන් ස්ට්‍රික් එකක් එනවා. .
කොහොමත් අපි විඩියෝ එකක් දැම්මම විඩියෝ එකේ ඔව්නර්ට එන විව්ස් අපිට එන්න පුලුවන් ඒකත් මොනෙටයිස් කරන්න බැරිනම් ඒ විඩියෝ එක අයින් කරලා විඩියෝ එකේ ඔව්නර්ටම විව්ස් දුන්නම ඉවරයි. .
ස්ට්‍රික් නොලැබෙන්න වගබලාගන්න. .
CC videos walata ads monetize karakida ban ??
YT not waiting for owners report, YT have a algorithm for catch visual & audio. and they already got permission from owners , whether don't show the video or allow to permission to publish (but we cant get money).
විඩියෝ එකේ ඔව්නර් ඩිරෙක්ට් විඩියෝ එක රිපෝර්ට් කරපුගමන් ස්ට්‍රික් එකක් එනවා. .
i agree, but you can use the video for get subscribe; if some one landed to your video via search, they won't look the originality of the video. they will subscribe.
මොනෙටයිස් කරන්න බැරිනම් ඒ විඩියෝ එකෙන් ඇති වැඩේ මොකක්ද?
its impossible, until if you recording your own videos. if we copying from others; only we know it has a copyright or not, after upload.
ස්ට්‍රික් නොලැබෙන්න වගබලාගන්න. .
CC videos walata ads monetize karakida ban ??