0 % interest plan සම්පත් bank

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    මචන්ලා,

    මම mobile phone ekak gatta 0% interest 6 months installments gewanna. Gatte dialcom eken.

    monthly 16000 gewana seen ekak. phone eka gatta. Cr card eka full amount eka hold wela tynne. mama monthly gewanna gewanna thama release wenne mage limit eka.

    mage prashne mekai,... mama monthly 16000 witrak gewwoth interest add wenne na neda? card eke limit eka 100,000k.

    pls help?
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබ කාර්ඩ් එකෙන් වෙන මුකුත් අරගෙන නැත්නම් උබට phone එකේ installment එක විතරයි ගෙවන්න ඕනා. හැබැයි තව බඩු අරන් තියෙනවනම් ඒවාට පොලිය හැදෙනවා.
     
    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    උබ කාර්ඩ් එකෙන් වෙන මුකුත් අරගෙන නැත්නම් උබට phone එකේ installment එක විතරයි ගෙවන්න ඕනා. හැබැයි තව බඩු අරන් තියෙනවනම් ඒවාට පොලිය හැදෙනවා.

    අන්න ඒක තමා පුතා මට දැනගන්න ඕනා . වෙන බඩු අරන් නැත්තම් no පොලී නේද ?
     
    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    අන්න ඒක තමා පුතා මට දැනගන්න ඕනා . වෙන බඩු අරන් නැත්තම් no පොලී නේද ?

    ow ban. installment eka welawata gewapan. ethakota poliyak na:cool: