INTERNATIONAL SPACE STATION (live)

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේක අලුත් ත්‍රෙඩ් එකක් හෝ අලුත්
    දෙයක් නොවුනත් දන්න නොදන්න
    කවුරුත් ආසයි අහසේ ඉදන් ලොකේ
    බලන්න ඔන්න ඉතින් ඒකට කරන්න තියෙන්නෙ ඉන්ටර්නැසනල් ස්පේස් ස්ටේසන් එකේ ඉදල ෆ්‍රි බලන එක. ලොකේ වටේ පැයකට කී පාරක්නම් යනවද?

    ක්ලික් ලින්ක් බ්ලොව්



    http://www.ustream.tv/channel/live-iss-stream
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේකෙ ෆ්‍රොග්‍රෙස් බාර් එකෙන් ඇද්දම එක එක තැන් පේනවනෙ :oo::rolleyes:

    එක රෙකොඩ් වෙනව ලයිව් දෙන ගමන්
    බාර් එක එන්ඩ් ඒකට ඇදල බලන්න ස්ටොප් වෙන්නෙ නෑ
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මේකෙ ෆ්‍රොග්‍රෙස් බාර් එකෙන් ඇද්දම එක එක තැන් පේනවනෙ :oo::rolleyes:


    Progress bar eka addama Kalin time eka pennanne. 3Hours back yanna puluwan. old data balanna puluwan machan :yes:

    Time eka minus ( -00.56 ) pennanne ekai