කට ගද ගහනවට....

gigahertz

Member
Sep 21, 2015
219
6
0
මචන් කට ගද ගහනවට මොකක්ද කරන ඔන.මාර ප්‍රශ්නයක් බන් මෙක.mouth wash එහෙමත් පවිච්චි කරනවා.මර මානසික වදයක් බන්.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    mas malu wage dewal walin tika dawasak aath wela idala balanna
    suuduru karabu neti tikak kanna
    kammali nathuwa vinadi 20k wath dath madapan
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බඩ සුද්ද වෙන්න බෙහෙතක් බීහන්.මස් මාළු කන එක පොඩ්ඩක් අඩු කරහන්.හොඳට දත් මැදහන්.දත් මදිනකොට දිව,තල්ල කම්මුල් වල ඇතුල් පැත්තත් මැදහන්.
     
    Last edited:

    AIRTEL mama

    Member
    Jan 12, 2017
    152
    5
    0
    තොගෙ හිතෙ ඉරිසියාව බඩට ගිහින් කටින් එනව.මෝඩ ජෝක් නොදා ඉස්පිරිතාලෙකට පලයන් මෙතන නිකම් බෙහෙත් අහන්නෙ නෙටුව..මාඩ පොකා
     

    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0
    තොගෙ හිතෙ ඉරිසියාව බඩට ගිහින් කටින් එනව.මෝඩ ජෝක් නොදා ඉස්පිරිතාලෙකට පලයන් මෙතන නිකම් බෙහෙත් අහන්නෙ නෙටුව..මාඩ පොකා
    pala hu....tho yanna.aththatama ahuwe.joke newei
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ara dath kimbulale thread ekak thiyanawa dath madina hati gana kiyala. eekata anuwa dath madapan. ethakota oka hari yanawa.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    දවසට දෙවරක් දත් මැදපන්. දත් කුහර මැදෙන්නේ නැති තැන්වල ඉතුරු වෙන දේවල් වලින් බැක්ටීරියා හටගන්නවා. එතකොට ටමයි ඔය අවුල. රෑට උදේට මද උණුසුම් වතුරට ලුණු කැට ටිකක් දාලා හොදට කට හෝදපන්. ඇගේ උෂ්නෙත් බලපානවා. අරළු පෙති බීපන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    6-copy.jpg


    රෑට මෙයින් එකක් කාල ඊටපස්සෙ හොඳට දත් මැදපන් සතියක් විතර