රටට මෙන් ම ගමට ද අවශ්‍ය විධියේ නායකත්වයක් දකින්නට නො ලැබෙන වර්තමාන තත්වය තුළ, අපට සිටින නායකයන් මෙහෙයවා ගන්නටත්, අනාගතයට අවශ්‍ය නායකයන් නිර්මානය කර ගන්නටත් එවැනි ව්‍යාපාරයක් නැතුව ම බැරි ය.
එම නිසා සම්මත දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ රාමුවෙන් පිටතට විහිදෙමින් අපි අලුත් විධියක මහජන ව්‍යාපාරයක් පිළිබඳ සාකච්ඡාවක් පටන් ගනිමු.
එය කොතනින් හෝ පටන් ගත යුතු ය. මේ එතැන යයි සිතන්න.
මෙම සාකච්ඡාව අලුත් ම ඇරඹුමක් නො වේ. මෙවර අපි එයට දායක වීම සඳහා වික්ටර් අයිවන්ට හා සරත් විජේසූරියට ආරාධනා කර තිබේ.
මතුගම, අගලවත්ත පැත්තේ සිටින ඔබ මෙයට සහභාගි වීමට කැමති නම්, 15දා ඉරිදා පස්වරු 2.30ට මතුගම නගරයේදී හමු වෙමු. ස්ථානය හා වෙනත් විස්තර දැන ගැනීම සඳහා අද දවස ඇතුළත 034-2248197 දුරකථන අංකය අමතන්න. කරුණාකර ඔබ කවුරුද යන්න හඳුන්වා දී කතා කරන්න.
වැඩි විස්තර: http://www.w3lanka.com/2017/01/blog-post_14.html