පහස +

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අමුතු පහසක් සොයන වඳුරෙක්



_93553091__93348783_mediaitem93348782.jpg


ජපානයේ වඳුරෙකු 'සිකා' වර්ගයේ මුව දෙනකගේ ලිංගික පහස ලැබීමට උත්සාහ කරන ආකාරය සතුන් පිලිබඳ පර්යේෂණයක යෙදෙන සත්වවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් වීඩියෝ ගත කරනු ලැබ තිබේ.
2015 වසරේ නොවැම්බර් මස පැටවුන් බෝ කරන සමයේදී 'මැකියු' නම් ආසියානු වඳුරු වර්ගයට අයත් මෙම වඳුරා අවම වශයෙන් මුව දෙනුන් දෙදෙනෙකු සමගවත් ලිංගිකව එක්වීමට උත්සාහ දරන ආකාරය පර්යේෂකයන්ගේ ඇසට හසුවිය.
මැකියු වඳුරන් සාමාන්‍යයෙන් ජපානයේ හිම වැටෙන ප්‍රදේශවල උණුදිය උල්පත්වලින් ස්නානය කරන අතර මුවන් වෙසෙන ස්ථානවල ජීවත්වේ.

එබැවින් මැකියු වඳුරන් මුවන්ගේ පිට මත නැගී සැරිසරන ආකාරයද සුලභ දසුනකි.
වඳුරන්ගේ මේ හැසිරීම් පිළිබඳව වාර්තාවන්නේ මෑතකදී පළකෙරුණු සත්ව තොරතුරු රැගත් සඟරාවකය.
මුවදෙනුන්ගේ පහස පතන මේ වඳුරා තමා මුවදෙනුන් සමග සිටින අවස්ථාවල වෙනත් වඳුරන් අසළට පැම්ණීමට ඉඩ නොදෙයි.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වඳුරො කොහොමත් ඔහොම කරනව ඕක ලඟදි හොයාගත්ත එකක් නෙමේ :yes: :yes:
මුව දෙන්නු නෙමේ ස්වයං වින්දනයෙත් යෙදෙනව :yes: :yes:
ගොඩක් වෙලාවට ඔහොම දේවල් වලට යොමු වෙන්නෙ රැලෙන් වැඳිරියෙක්ව හොයාගන්න බැරිවුන වඳුරො :yes: :yes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වඳුරො කොහොමත් ඔහොම කරනව ඕක ලඟදි හොයාගත්ත එකක් නෙමේ :yes: :yes:
    මුව දෙන්නු නෙමේ ස්වයං වින්දනයෙත් යෙදෙනව :yes: :yes:
    ගොඩක් වෙලාවට ඔහොම දේවල් වලට යොමු වෙන්නෙ රැලෙන් වැඳිරියෙක්ව හොයාගන්න බැරිවුන වඳුරො :yes: :yes:
    කෙල්ලෙක් නැති අපිටත් මේ ඉරණම අත්වෙයිද :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙල්ලෙක් නැති අපිටත් මේ ඉරණම අත්වෙයිද :(

    නෑ මිනිස්සුන්ට වඳුරන්ට වඩා වෙන මිනිස්සු sex කරනව දැකල වින්දනයක් ලබන්න පුලුවන් :yes: :yes:
    දන්න තරමින් වඳුරන්ට ඒ හැකියාව නෑ හෝ තිබ්බත් තියෙන්නෙ මිනිස්සුන්ට වඩා අඩුවෙන් :yes: :yes:
    ඉතිං තනිකඩ වුනත් තනිකඩ වඳුරෙක්ට වඩා තනිකඩ මිනිහෙක්ට ලිංගික වින්දනය වැඩියෙන් ලබන්න පුලුවන් :yes: :yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සික් එක හැදිච්ච තම්බි වදුරෙක්ද කොහෙද.
     
    Last edited: