Good News For Upwork Freelancers!!!

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    ehenam awlak na wage ne?

    but...

    http://www.xe.com/currencyconverter/convert/?Amount=1&From=USD&To=LKR

    Payoneer denma nam ita wada wedi wei wage ada.. 146, 147 wage enna puluwan.. sure na ehema unoth Rs 2k wage padui.. $1000, $1500 denmoth Rs 2000, 3000 padui ne.. petrol, dsel gahathaheki

    ow. loku gaanak eka para withdraw karaddi payoneer use karana eka wasi. But Urgent case ekakadi Podi ganak Local fund transfer walin withdaw karana eka laabai. Within 1 hour ena nisa. 0.99 fee ekakata
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :confused::confused: upwork and payoneer eke wenasa uba dannawada?

    දන්නේ නැනේ :P:confused:

    මුලින් කිව්වේ upwork දැන් අවුල් කියලා..උන්ගේ ඔය 20% ගන්න එක හෙනම කැතයි..ඔය කුජිත වැඩේ මුලින් කරේ fivver හිගන්නු..උන් තමා freelancer කෑවේ :angry::angry:

    payment වලට නම් payooner හොදයි කියලා කිව්වේ බන්...

    දෙකම එකට දැම්ම නිසා වැරදි අදහසක් මතු උනාද මන්දා :sorry::(
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    දන්නේ නැනේ :P:confused:

    මුලින් කිව්වේ upwork දැන් අවුල් කියලා..උන්ගේ ඔය 20% ගන්න එක හෙනම කැතයි..ඔය කුජිත වැඩේ මුලින් කරේ fivver හිගන්නු..උන් තමා freelancer කෑවේ :angry::angry:

    payment වලට නම් payooner හොදයි කියලා කිව්වේ බන්...

    දෙකම එකට දැම්ම නිසා වැරදි අදහසක් මතු උනාද මන්දා :sorry::(

    ah ela ela.Ow 20% karapu eka nan maha chaater wadak. But ithin $500 n passe aith 10% thamai. One time project karana unta kela wenawa 20% eken. Ongoing Long-term clients la use karana unta nan awlak na, but tihin $500 wenakan 20% fee eka Aparade..:sorry::sorry: ekko un $500 passe eka refund karanna one.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    dan freelance walata hoda site monada ban :rolleyes:

    කරන දේ අනුව තැන වෙනස් වෙනවා බන් :P

    දැන් හැම තැනම fake project පිරිලා :(:sorry: ගොඩක් යන්නේ වෙන සයිට් එකක project එකක් දැම්මම එක තව site එකක දානවා,උ අතරමැදි වෙලා ගාන කපනවා :angry::angry: හොදට තේරෙනවා දෙයක් ඇහුවම දවසක් දෙකක් යනවා,අයි original client ගෙන් අහලා කියන්න එපයි :lol:

    project වලට BID කරන්න වෙන එකත් අප්සෙට් බන්..ඒ නිසා fivver හොදයි..peopleperhour හොදයි කියනවා :)

    professional වැඩ කරනවා නම් Upwrok තමා..උන් බලනවා English පවා :lol:

    මන් වගේ එකෙක්ට නම් freelancer.com තමා බාගෙට English :P
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කරන දේ අනුව තැන වෙනස් වෙනවා බන් :P

    දැන් හැම තැනම fake project පිරිලා :(:sorry: ගොඩක් යන්නේ වෙන සයිට් එකක project එකක් දැම්මම එක තව site එකක දානවා,උ අතරමැදි වෙලා ගාන කපනවා :angry::angry:

    project වලට BID කරන්න වෙන එකත් අප්සෙට් බන්..ඒ නිසා fivver හොදයි..peopleperhour හොදයි කියනවා :)

    professional වැඩ කරනවා නම් Upwrok තමා..උන් බලනවා English පවා :lol:

    මන් වගේ එකෙක්ට නම් freelancer.com තමා බාගෙට English :P

    math upwork nam kala ban 1 year withara.
    dan nam project ekakata bara application godak enawa neda.
    dan parttime karana ekath lesi na wage. clients la fulltime thama balaporoththu wnene :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    math upwork nam kala ban 1 year withara.
    dan nam project ekakata bara application godak enawa neda.
    dan parttime karana ekath lesi na wage. clients la fulltime thama balaporoththu wnene :(

    ow machan, but part time karanna amarui dan nam.
    indiawe hujja kolloth apply karanawa ne :angry:

    නැහැ බන් part time පුලුවන්..try එකක් දීපන්..ඔය team එකකට set වෙන්න බැරි නැහැ..track එක දාලා git,skype use කරනවා නම් පුළුවන් ;)

    Man weda karanne Upwork, Freelancer

    Issara nam oDesk, Elance..

    Rahas kiyala horen karana dewal na..

    Me mase nam nikan ma wage hitiye.. job ekakata wath apply kare na.. balen passen ena ayage weda tikak kare..

    Gedara repair ekak nisa weda karanna no time
    මන් දැක්කා මේ දවස් ටිකේ උබ ice ගහනවා..මටත් වැඩ නැහැ බන් වැඩිය..ලංකවේ දෙකක් කරන්නේ..එකේ ඉතින් ටිකක් හදලා බලන් ඉන්නවා අනිත් ටික finalize වෙනකන් :sorry: මේ දවස් ටිකේ හොද වැඩ වැටුනෙත් නැහැ..හෙනම චාටර් ඒවා වැටුනේ :eek::shocked:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Ethkota ubala salli gnne khmda
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    First time nam 6 hours wage yai, eta passe Edan karana ewata 20 min walain wage enawa, (BoC, Commercial Bank)

    Wire transfer to USD bank account damme habai. Ara $30k fee tiyena eka.
    HNB USD account ekakata damme. Dawas 2k wenawa thama na habai.
     
    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Wire transfer to USD bank account damme habai. Ara $30k fee tiyena eka.
    HNB USD account ekakata damme. Dawas 2k wenawa thama na habai.
    Bank eka contact karaganna, hold welada kiyala check karaganna.