i see. i thought we have to provide all the necessary details when setting up the account. thanksyou have to wait untill get $100 as total, then the adsense will enable the payment details form

i see. i thought we have to provide all the necessary details when setting up the account. thanksyou have to wait untill get $100 as total, then the adsense will enable the payment details form

machnla mokakda me YOUTUBE RED WATCH TIME kiyanne??
අපෝ නැහැ........ $10 වෙලා වැරිෆිකේෂන් ලෙටර් එක එද්දි බැංකු විස්තර පුරවන්න පුළුවන්Bank details gahanna $100 wenna one neda bn

අපෝ නැහැ........ $10 වෙලා වැරිෆිකේෂන් ලෙටර් එක එද්දි බැංකු විස්තර පුරවන්න පුළුවන්
මගෙත් තවම $100ක් නැහැ, මගෙත් පුරවලා තියෙන්නෙ![]()

machan email ekak awa your account is now fully approved kiyala adsense eken. eth youtube eke monitization giyama pennanne your applications is being reviewed, you will recieve an email about the status soon kiyala. account status ekeOnce your AdSense application is approved, you can choose the videos you want to monetize.kiyala.I don't know how this happens to you, maybe you already add the details before the $100 rules.
but 4 me, its showing i need $100 to get enable the payment details![]()
machan email ekak awa your account is now fully approved kiyala adsense eken. eth youtube eke monitization giyama pennanne your applications is being reviewed, you will recieve an email about the status soon kiyala. account status ekeOnce your AdSense application is approved, you can choose the videos you want to monetize.kiyala.
මගේ නම් මෙහෙමයි පෙන්නනේI don't know how this happens to you, maybe you already add the details before the $100 rules.
but 4 me, its showing i need $100 to get enable the payment details![]()

මගේ නම් මෙහෙමයි පෙන්නනේ
මේ $53 ගිය මාසේ සල්ලි, එකවුන්ට් එක හදලා දැන් මාසයයි දවස් 4ක් වගේ
![]()
ඔව් ආවාදැන් එතකොට පින් එක එවුවා කියලා මේල් එකක් ආවද ?

ඔව් ආවා
දැනුයි දැක්කෙ
මට නම් වීව්ස් වල අඩුවක් නැහැදැනුයි දැක්කේ හීනයක්ද
මේ දවස් වල ව්වුස් වල අඩුවක් තියෙනවද ?

මට නම් වීව්ස් වල අඩුවක් නැහැ
ඒත් උදේට සීතල නිසයි එක එක වැඩ නිසයි විඩියෝ හදන්න නම් කම්මැලියි
අන්තිමට හදපු විඩියෝ එකත් දාන්න බැරි උනා, භාගයක් ගියාම අපේ එක්කෙනා දණ ගාගෙන යනවා රෙකෝඩ් වෙලා
පස්සෙ ඇහුවම කියනවා විඩියෝ එකට අහු නොවී bathroom යන්නලු හැදුවේ![]()

නාන්නෙ නැතුව ඉඳලා හොරි හදා ගන්න, එතකොට කසන්න පුලුවන්නෙඔව් මේ දවස් වල ගොඩක් සිතල නම් තමයි මාත් නැවේ නැ වින්ටර් එක පටන් ගත්තාහම තාම
ගොඩක් මිනිස්සුන්ට වෙන දෙයක් ඕක ගැනිව රැජිනක් කරන්න ගිහිල්ලා මිනිහට වෙන්නේ කුක්කෙක් වෙන්න
සාමාන්යෙන් කොච්චර length තියෙන විඩීයෝස්ද දාන්නේ

මට නම් වීව්ස් වල අඩුවක් නැහැ
ඒත් උදේට සීතල නිසයි එක එක වැඩ නිසයි විඩියෝ හදන්න නම් කම්මැලියි
අන්තිමට හදපු විඩියෝ එකත් දාන්න බැරි උනා, භාගයක් ගියාම අපේ එක්කෙනා දණ ගාගෙන යනවා රෙකෝඩ් වෙලා
පස්සෙ ඇහුවම කියනවා විඩියෝ එකට අහු නොවී bathroom යන්නලු හැදුවේ![]()

Paw yako ahinsakaya 

නාන්නෙ නැතුව ඉඳලා හොරි හදා ගන්න, එතකොට කසන්න පුලුවන්නෙ
අපෝ එහෙම නැහැ.... මම ප්‍රොෆෙෂනල් විඩියෝ හදන කෙනෙක් නෙමේ නිසා පිටි පස්සෙන් එහෙ මෙහෙ ගියාට කමක් නැහැ
ඒත් දණ ගාපු එක දාන්න බැහැ නෙ
10 -20 වගේ, එක කෑමකට ගොඩක් වෙලාවට කොටස් 2ක් තියෙනවා

නාන්නෙ නැතුව ඉඳලා හොරි හදා ගන්න, එතකොට කසන්න පුලුවන්නෙ
අපෝ එහෙම නැහැ.... මම ප්‍රොෆෙෂනල් විඩියෝ හදන කෙනෙක් නෙමේ නිසා පිටි පස්සෙන් එහෙ මෙහෙ ගියාට කමක් නැහැ
ඒත් දණ ගාපු එක දාන්න බැහැ නෙ
10 -20 වගේ, එක කෑමකට ගොඩක් වෙලාවට කොටස් 2ක් තියෙනවා
මගේ නම් මෙහෙමයි පෙන්නනේ
මේ $53 ගිය මාසේ සල්ලි, එකවුන්ට් එක හදලා දැන් මාසයයි දවස් 4ක් වගේ

some people have the premium (paid) membership from Y.tube , that means for that people yotube will never show ads or any other interrupt things.
if your video seen by some one like this, yTube will show as youtube RED on analytics - i think you will get paid by user member's money.