Boralas gamuwe thiyenawa kiyala ahala thiyenawa, Kalutara / Panadure paththe thanak nadda ?Lankawe ehema qualified repair center kiyala nam naha. Samanyen ogollange paththe 4 cylinder hadanawa kiyana kenek langata aran yanna. Naththan colombo awoth ona tharam thiyanawa. Dehiwala, boralasgamuwe etc..
Mian Motors : Udubaddawa, Kuliyapitiya
Priyantha Motors : Maravila
Mian Motors : Udubaddawa, Kuliyapitiya
Priyantha Motors : Maravila
එතකොට නියනකින් එහා මෙහා කරල කිව්වලු මල්ලි මේක ගිහින් තියෙන්නෙ කියල 
යලුව කියල අයියෙ ඕක චෙක් කරන්නෙනම් ඔහොම නෙමේ කියල දන්න කෙනෙක් කිව්ව කියල. එතකොට කියල මල්ලි යාලුව කියන දේයි මන් කියන දේයි දෙකක් කරන්න බෑනෙ ඔයා බයික් එක ගෙනියන්න කියල. මූ අරන් ඇවිත්. thermostat එක එදාම රෑ චෙක් කලා හොදට වැඩ. වෙන අවුලක් තිබිල තියෙන්නෙkoheda machan thanapriyantha aiyanam supiri waddek..
?
පුලුවන්නම් අදාල බයික් එකේ workshop manual එක හොයා ගන්න. තමනුත් පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න එක තමා හොදම දේ. විෂේශෙන්ම 4 සිලින්ඩර් බයික් වලනම් ගැරේජ් අතර පොඩි තරගයක් තියේන්ව තෙල් කිරිල්ල හදා ගන්න එකේ. ඒකට ඉතින් කාබ් එකට එක එක වැඩ කරනව, බයික් එකට නරක පැත්තට බලපාන. අනික තේරුමක් ඇතිව වැඩ කරන අය අඩුයි. පොඩි දේටත් අරක ගිහින් මේක ගිහින් කියල එන්ජින් ගලවන්න බලන්නෙ. ඒ ගැන පොඩ්ඩක් බලන්න ඔය කොයි කෙනා ලගට ගියත්.
ගිය සතියෙ ඔහොම එකක් වෙලා යාලුවෙක් කතා කලා. මිකෑනික් හොද වැඩ්ඩෙක්ලු කියල තමා කට්ටිය කියන්නෙ. බයික් එකේ thermostat එක වැඩ නෑ කියල. මන් කිව්ව ඉතින් thermostat එක චෙක් කලේ කොහොමද අහන්න කියල. මූ ගිහින් අහලඑතකොට නියනකින් එහා මෙහා කරල කිව්වලු මල්ලි මේක ගිහින් තියෙන්නෙ කියල
යලුව කියල අයියෙ ඕක චෙක් කරන්නෙනම් ඔහොම නෙමේ කියල දන්න කෙනෙක් කිව්ව කියල. එතකොට කියල මල්ලි යාලුව කියන දේයි මන් කියන දේයි දෙකක් කරන්න බෑනෙ ඔයා බයික් එක ගෙනියන්න කියල. මූ අරන් ඇවිත්. thermostat එක එදාම රෑ චෙක් කලා හොදට වැඩ. වෙන අවුලක් තිබිල තියෙන්නෙ

![]()
සහතික ඇත්ත මචන්. තමන් අදාල දේ ගැන දැනුවත් වීම සෑහෙන වටිනවා. දැන් ඕනි තරම් How to, DIY යූටියුබ් වීඩියෝස් තියනවා. හොඳ ටූල් කිට් සෙට් එකක් තියනවනම් ඔය ගොඩක් මේන්ටෙනන්ස් ගැරජ් එකට වඩා සෑහෙන හොඳට අපිට ගෙදරදිම කරගන්න පුලුවන්. අනික වැඩේ ෆන්.
ලංකාවේ ගැරජ් වලින් 90% කරන්නේ වාහන හදනවට වඩා කන එක. පේන්ට් විශේෂයි. අනිත් වැඩත් එහෙම තමා.
අනික ඉන්න තරමක් ඉන්නෙ සියල්ල දත් අති පණ්ඩිත උන්. ලෙඩේ පැත්තක තියලා හොඳ කෑලි මාරු කරන උන්ට දාස් ගනන් දෙනවට වඩා හොඳයි වැඩේ අපිම කරගෙන හවසට ඒ සල්ලි වලින් අඩියක් ගහන එක.
උඹ මරු ත්රෙඩ් ටිකක් දාල තිබ්බා දැක්කා බයික් මේන්ටෙනන්ස්. ඔක්කොටම කමෙන්ට් දාන්නම් කියවලා. බුක් මාක් කරන් ඉන්නේ.![]()

elaz 

bump

bump

ජපන් බයික් පදිනවානම් අනිවා තමන්ට පොඩි පොඩි වැඩ කරගන්නහරි ටෙක්නිකල් දැනුම තියෙන්න ඕනි. සමහර ගරාජ් බාස්ලා තෙල් කරන්න කියලා හොන්ට්ටු වල තෙල් අඩු කරනවා.. ඕවගෙන් වෙන්නේ එන්ජිමට කෙළ වෙන එක. ඔරිගීනල් එන්නේ ඒ එන්ජින් එකට ඕනි ගාන... බයික් එක පදින විදිහෙන් තෙල් කිරිල්ල එහෙම වැඩි කරගන්න පුළුවන්..