ලොතරැයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ලොතරැයි පත් පැරණි මිලටම

    අයවැයෙන් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවුවද එය පැරණි මිලටම එනම් රුපියල් 20ටම අලෙවි කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

    කොළඹදි අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව අණාවරණය කළේය. ලොතරැයි මිල ඉහළ දැමීමත් සමග එහි අලෙවිය පහළ ගිය අතර අලෙවිකරුවන්ද ලොතරැයි පත් අලෙවියෙන් ඉවත්ව සිටිති.

    - See more at: http://www.ada.lk/article/206077/ලොතරැයි-පත්-පැරණි-මිලටම#sthash.tomssSQR.dpuf
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය ලොතරැයි ගන්න උන් බාගෙට බාගයක් නෙවි 90% විතරම මේ සීන් එක දන්නේ නෑ. මේකයි.

    1 ඉඳලා 60ට යනකම් අංක තියෙන. අංක 5ක් ප්‍රින්ට් වෙලා තියෙන. ඉංගිරීසි අකුරකුත් තියෙන ලොතරැයියක මුල් තෑග්ග ඇදෙන සම්භාවිතාවය කොච්චර විතරද? :baffled:

    26 x 60 x 60 x 60 x 60 x 60 = 20217600000

    1/20217600000​

    එකම නම්බර් පිලිවෙල තියෙන ටිකට් එකක් දෙපාරක් ප්‍රින්ට් වෙලා නෑ කියලා හිතුවොත් ටිකට් බිලියන 20කින් එකකට තමයි එහෙම දිනුමක් එන්නේ. ලංකාවේ ජනගහනේ කෝටි දෙකක් කියලා හිතුවොත් ඒ හැම කෙනෙක්ම එක්කෙනා ලොතරැයි 1000ක් - 1100ක් ගානෙ වගේ ගත්තොත් ලංකාවෙන් එක්කනෙක්ට මුල් දිනුම ඇදෙන්නේ. ඉංගිරීසි අකුරයි අංක ටික පිලිවෙලටයි ගැලපිලා දිනන එකක් නම්. එකම අංක පිලිවෙල ටිකට් දෙකක ප්‍රින්ට් වෙලා නෑ නම්. :dull:

    ඔය ටිකට් වල සේරම අංක පිලිවෙල එහෙම උන්ගේ සිස්ටම් වල ඇඩ් වෙලා තමයි ප්‍රින්ට් වෙන්නේ. ඉතින් උන් දන්නවා ප්‍රින්ට් නොවුන අංක පිලිවෙල මොනාද ප්‍රින්ට් වුන අංක පිලිවෙල මොනාද කියලා. එහෙම එකේ සජීවීව දිනුම් අදින්නෙත් නැති ටිකට් එකකින් 100% සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? :baffled::baffled:
     
    • Like
    Reactions: anuradhamapa

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119

    සූදු වල සාධාරනයක් නෑ මචන්. එකම දේ මේක නීත්‍යානුකුල සූදුවක් වෙන ඒක විතරයි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සූදු වල සාධාරනයක් නෑ මචන්. එකම දේ මේක නීත්‍යානුකුල සූදුවක් වෙන ඒක විතරයි

    :yes::yes: නමුත් හුඟක් මිනිස්සු මගෙ මේ දුක දැකලා දෙයියෝවත් ටිකට් එකක් ඇදලා මුල් තෑග්ගම මට ලබා දෙයි කියලා ඕව ගන්නේ. ඔක්කොමත් හරි සජීවීව දිනුම් අදිනවා නම් බෝල 60ම හරියට පෙන්නලා, වාසනාවට ඇදෙන සීන් එක හරි හිතාගත්තෑකි. උඹ හරි, සූදුවේ කොහෙද සාධාරණේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඔය ලොතරැයි ගන්න උන් බාගෙට බාගයක් නෙවි 90% විතරම මේ සීන් එක දන්නේ නෑ. මේකයි.

    1 ඉඳලා 60ට යනකම් අංක තියෙන. අංක 5ක් ප්‍රින්ට් වෙලා තියෙන. ඉංගිරීසි අකුරකුත් තියෙන ලොතරැයියක මුල් තෑග්ග ඇදෙන සම්භාවිතාවය කොච්චර විතරද? :baffled:

    26 x 60 x 60 x 60 x 60 x 60 = 20217600000

    1/20217600000​

    එකම නම්බර් පිලිවෙල තියෙන ටිකට් එකක් දෙපාරක් ප්‍රින්ට් වෙලා නෑ කියලා හිතුවොත් ටිකට් බිලියන 20කින් එකකට තමයි එහෙම දිනුමක් එන්නේ. ලංකාවේ ජනගහනේ කෝටි දෙකක් කියලා හිතුවොත් ඒ හැම කෙනෙක්ම එක්කෙනා ලොතරැයි 1000ක් - 1100ක් ගානෙ වගේ ගත්තොත් ලංකාවෙන් එක්කනෙක්ට මුල් දිනුම ඇදෙන්නේ. ඉංගිරීසි අකුරයි අංක ටික පිලිවෙලටයි ගැලපිලා දිනන එකක් නම්. එකම අංක පිලිවෙල ටිකට් දෙකක ප්‍රින්ට් වෙලා නෑ නම්. :dull:

    ඔය ටිකට් වල සේරම අංක පිලිවෙල එහෙම උන්ගේ සිස්ටම් වල ඇඩ් වෙලා තමයි ප්‍රින්ට් වෙන්නේ. ඉතින් උන් දන්නවා ප්‍රින්ට් නොවුන අංක පිලිවෙල මොනාද ප්‍රින්ට් වුන අංක පිලිවෙල මොනාද කියලා. එහෙම එකේ සජීවීව දිනුම් අදින්නෙත් නැති ටිකට් එකකින් 100% සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? :baffled::baffled:

    +16.... oka pattama sooduwak. sambawithawa anuwa oka adennema nethi taram.

    chanda prathipala kiyanna dawasak gatha wena eke, mun kohomada peya 2n , nowikunana ticket tika update karanne...... e kiyanne pattama boruwak oke wenne
     
    • Like
    Reactions: pradeeplk1025

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0

    tfs
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    :yes::yes: නමුත් හුඟක් මිනිස්සු මගෙ මේ දුක දැකලා දෙයියෝවත් ටිකට් එකක් ඇදලා මුල් තෑග්ගම මට ලබා දෙයි කියලා ඕව ගන්නේ. ඔක්කොමත් හරි සජීවීව දිනුම් අදිනවා නම් බෝල 60ම හරියට පෙන්නලා, වාසනාවට ඇදෙන සීන් එක හරි හිතාගත්තෑකි. උඹ හරි, සූදුවේ කොහෙද සාධාරණේ.

    etakota live pennane na kiyane oke wenne boruwak da buun ?

    dinumak adunot eka un denne nadda?

    adeekshana mandalayak innawa neda okata ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය ලොතරැයි ගන්න උන් බාගෙට බාගයක් නෙවි 90% විතරම මේ සීන් එක දන්නේ නෑ. මේකයි.

    1 ඉඳලා 60ට යනකම් අංක තියෙන. අංක 5ක් ප්‍රින්ට් වෙලා තියෙන. ඉංගිරීසි අකුරකුත් තියෙන ලොතරැයියක මුල් තෑග්ග ඇදෙන සම්භාවිතාවය කොච්චර විතරද? :baffled:

    26 x 60 x 60 x 60 x 60 x 60 = 20217600000

    1/20217600000​

    එකම නම්බර් පිලිවෙල තියෙන ටිකට් එකක් දෙපාරක් ප්‍රින්ට් වෙලා නෑ කියලා හිතුවොත් ටිකට් බිලියන 20කින් එකකට තමයි එහෙම දිනුමක් එන්නේ. ලංකාවේ ජනගහනේ කෝටි දෙකක් කියලා හිතුවොත් ඒ හැම කෙනෙක්ම එක්කෙනා ලොතරැයි 1000ක් - 1100ක් ගානෙ වගේ ගත්තොත් ලංකාවෙන් එක්කනෙක්ට මුල් දිනුම ඇදෙන්නේ. ඉංගිරීසි අකුරයි අංක ටික පිලිවෙලටයි ගැලපිලා දිනන එකක් නම්. එකම අංක පිලිවෙල ටිකට් දෙකක ප්‍රින්ට් වෙලා නෑ නම්. :dull:

    ඔය ටිකට් වල සේරම අංක පිලිවෙල එහෙම උන්ගේ සිස්ටම් වල ඇඩ් වෙලා තමයි ප්‍රින්ට් වෙන්නේ. ඉතින් උන් දන්නවා ප්‍රින්ට් නොවුන අංක පිලිවෙල මොනාද ප්‍රින්ට් වුන අංක පිලිවෙල මොනාද කියලා. එහෙම එකේ සජීවීව දිනුම් අදින්නෙත් නැති ටිකට් එකකින් 100% සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? :baffled::baffled:

    :yes::yes::yes:

    ඔය කතාව කලින් කියලා මේකේ උන් ඇරගන්න අවා ලංකාවේ බුරුවන්ට තේරෙන් නැ කලින්
    දිනුම් ඇදලා එන නම්බර් වලට ටිකට් ප්‍රින්ට් කරලා මාර්කට් එකට දානවා කියලා, නමුත් රට
    ඔයිට වැඩිය හොද ක්‍රම තියෙනවා උන්ගේ lottery & jackpot වල
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    +16.... oka pattama sooduwak. sambawithawa anuwa oka adennema nethi taram.

    chanda prathipala kiyanna dawasak gatha wena eke, mun kohomada peya 2n , nowikunana ticket tika update karanne...... e kiyanne pattama boruwak oke wenne

    :yes: අනික බලහන් අර සම්පත මේ සම්පත කිය කිය ටිකට් හෙන ගොඩක් එනවා. මිනිස්සුන්ට හිතාගන්න බෑ මොන ටිකට් එක ගන්නද කියලා. ඒකෙන් මේකෙන් වෙන්නේ මේ සම්භාවිතාව සෑහෙන මට්ටමකට අඩු වෙන එකයි. මොකද ඔය එක සම්පතකවත් සුපිරි ජයමල්ල මාසෙට අඩු ගානේ එක පාර ගානෙවත් ඇදෙන්නේ නෑ නෙ. ටිකට් ගන්න උන් ගනිල්ලා නමුත් මේවා දැනගෙන ගනිල්ලා. මමත් මේ ටික දැනගත්තේ කල්පනා කර කර ඉන්නකොට හිතුන දේවල් පොඩ්ඩක් ගණන් හදලා බැලුවාම තේරුන ටිකෙන්. :dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉස්සර ක්ලාස් වල කොල්ලෝ කෙල්ලන්ට ලකුණු දාගන්න ඕන උනාමත් වෙන සෙට් එකක් යවලා කෙල්ලව බය කරලා ඌ එතනට ඇවිලා ගෙමක් දිලා ටෝක් කරලා පොර වෙනවා, අන්තිමට බැලුවම ඒ කාලෙයි මේ කාලෙයි අතර ලොකු වෙනසක් නැහැ . . :baffled:.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    etakota live pennane na kiyane oke wenne boruwak da buun ?

    dinumak adunot eka un denne nadda?

    adeekshana mandalayak innawa neda okata ?

    :yes: Ow e unata oka live pennuwa nam hodai kiyala mama kiwwe. Nikan hitapan live report ekak deddi mokek hari kunu wedak keruwath ekath ewelema pennanawane. Live pennaddith ona nam jilmart demmeki. Adinna ona bola tikata kaandam tiyala anik tika nikan tiyana ekai :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනිත් දේ තමයි ඔය රෙකෝඩ් එකේ එන නම්බර් දාන ලංකාවේ පළාත් තියෙනවා, හැම තිස්සෙම දිනුම් යන්නේ ඒ පැති වලට කොළබ ගාල්ල මාවනැල්ල ඔය මම නොට් කරපු පැති ටිකක්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :yes::yes::yes:

    ඔය කතාව කලින් කියලා මේකේ උන් ඇරගන්න අවා ලංකාවේ බුරුවන්ට තේරෙන් නැ කලින්
    දිනුම් ඇදලා එන නම්බර් වලට ටිකට් ප්‍රින්ට් කරලා මාර්කට් එකට දානවා කියලා, නමුත් රට
    ඔයිට වැඩිය හොද ක්‍රම තියෙනවා උන්ගේ lottery & jackpot වල

    රටවල් වල ගොඩක්ම කරන්නේ එවෙලේම මාක් කරන්න දෙනවා. ඒ කල්ලා දිනුම් අදිනවා. ඒකත් සිස්ටම් ඇඩ් වෙන සීන් එකක් තමයි. නමුත් ජැක්පොට් එක ඇදුන එකා ඉතින් පරම්පරා 100 ගාණක්ට ගොඩ. එව්වයෙත් හොර ඇති බං. ඇහැට පේන කනට ඇහෙන දේත් ඇස් පනාපිට බොරු වෙද්දි මෙව්වා ගැනමොන කතාද
     
    Similar threads