Horn ekata adina amp gaana anuwa thama. Aye gannakota laaba ewa ganna epa owa nikamma sadde awul wenawa tika kalen, wathura poddak giyath athi.
Poddak wadiyen deela Hella, Bosch wage brand ekaka original ekak ganna. Rs 2000 wage wenne eth godak kal thiyanawa, sound ekath lassanai
මේක තමයි වැදගත්ම දේ.. ගොඩක් 450 ට 500 ට වගේ තියෙන ඒවයේ සද්දෙ බහිනවා කාලයක් යද්දී.. ගාණ වැඩි එකක් ගත්තාම සද්දේ අඩු වෙන්නේ නෑ.. මම හයි කරපු එකනම් එච්චර ලොකු බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.. මට ඒකෙ නම මතක නෑ.. හැබැයි පට්ට සද්දයි.. වැස්සට එහෙමත් හොඳට ඔරොත්තු දුන්නා..

හෝන් එක හොඳ උනත් වහින වෙලාවට පුලුවන්නම් ෂොපින් බෑග් එකකින් වහගෙන දුවන තරමට තවත් හොඳයි.. මගේ එක හොඳට කවර් වෙලා ඉබුණත් මමනම් ඒ වැඩෙත් කළා ගොඩක් වෙලාවට..

horn eke nama mokakda?

ඉන්ෂුවරන්ස් එකත් තර්ඩ් පාටිනේ..
සෙකන්ඩ් හෑන්ඩ් ගන්නකොට සමහර වෙලාවට කලින් එකා එක එක ලයිට් ඇක්සසරීස් එහෙම හයි කරල තිබුණාම උටම ඒව ගලව ගන්න දීලයි අරගෙන ආවේ..