Oya horn ekak 75W wage neda. Okata ganna mahatha wire eka mokak kiyalada illanne?
වොට් ගාන නම් කීයද දන්නෑ අයියේ..

අපි ගේජ් කියල ඉල්ලුවට මෙහෙ කඩවල ගොඩක් අය දන්නෙ නෑ..
ඇතුලෙ තියන කම්බි ගානෙන් කියන්නෙ මෙහෙ කට්ටිය. කම්බි පොටවල් 30ක් වගේ තියන එකක් අවුලක් නෑ..



වයර් එකේ ගහල තියෙන්නෙ 28/0.30mm කියල
දැන් ටිකක් කල් හයි කරල තාම අවුලක් නැතිව වැඩ
එකම දේ අර රිලේ එක වතුර නොයන තැනකින් සෙට් කරගන්න එක තමා
ගම්ලත් ගොයිය තමා පුල් සප් එක දුන්නෙ මට

මම හයි කරව ගත්තේ බයික් එකේ ටැංකිය දෙපැත්තේ කව්ලින් එක අස්සට වෙන්න.. 
