කැතයි හොදෙ බයිට් වෙන්නවත් අාව නැ තෙ. අන්න හරි අපි නයි පැටියට බයික් එකක් අරන් දෙමු.![]()

උබල ගියානේ ඒ ඇති ලබන සැරේ බලමුමෙන්න මු ඉන්නවමම හිතුව උඹ මැරිලවත්ද කියල
![]()
උබල ගියානේ ඒ ඇති ලබන සැරේ බලමු



රස කතා ගොඩයි.![]()

ආශානය ඇලේ ගහගෙන ගියපු එක ගැන නෑ බන් වැලිකන්දෙ ඉදන් පැදගෙන යන්න ඕනෙ

බලමු නෙමේ වරෙන්
මේ පාර හරියට නිදා ගන්න එකෙක් වත් ආවෙ නෑ


කියහන්කෝ බලන්නආශානය ඇලේ ගහගෙන ගියපු එක ගැන






උඹල වගේ උන් ලේසියෙන් මැරෙන්නේ නෑ කියල දන්නවනෙඅනේ පලයන් යන්ඩ
මැරිලදවත් බැලුවද නිකන්වත් msg එකක්වත් දාලා
තව කොච්චර පව් ගෙවන්ඩ තියෙනවද දැන්ම යන්ඩ වෙන්නේ නෑ. 
[FONT="]උබට සමරිය දෙන්නම්
[/FONT]
234
[/COLOR][/SIZE][/FONT]
[/LIST]


