2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [FONT=&quot]උබට සමරිය දෙන්නම් :P:P:P
    [/FONT]

    • [FONT=&quot]පිලියන්දල දුමිර්‍රිය නැවතුම් පලක් තිබේ[/FONT]
    • [FONT=&quot]නුවරට හයිවේ ඇත[/FONT]
    • [FONT=&quot]18 වන්ගුවෙන් වංගු ක් කඩුගන්නාවේ ඇත[/FONT]
    • [FONT=&quot]නුවරට වී පැය ගනනක් බලාසිටි අසරණ්‍යා[/FONT]
    • [FONT=&quot]පොඩි උන්ට පෝන් එක දී 99න් බේරීම.[/FONT]
    • [FONT=&quot]ටීචර් කෙනෙකුව කසාද බැදගත් එලකිරි සාමාජිකයා[/FONT]
    • [FONT=&quot]පලමු දින රාත්‍රියේ කා විසින් කාහට අතවර කරන ලද්දේද[/FONT]
    • [FONT=&quot]ඇලෙන් නාන්නට ගොස් පඩියක් උඩට වී බාල්දියෙන් නෑම[/FONT]
    • [FONT=&quot]ඇල මැද නාන විට වැඩියෙන්ම කතා කරන පුද්ගලයා නිහඩවීම[/FONT]
    • [FONT=&quot]දෙවන දින රාත්‍රියේ නොහොබිනා ලෙස හැසිරෙන ජායාරූප[/FONT]
    • [FONT=&quot]පුප සහ කැරට්
      [/FONT]
    • [FONT=&quot]පියුමි හංසමාලි, සනී ලියෝන් පරදන පුපවල් එලකිරි සාමාජිකයන් ඇති බව දැන ගන්නට ලැබීම[/FONT]
    • [FONT=&quot]කොල්ලොන්ගේ පුපවල් ඇෆ් බී එකෙන් බලන්නට ගොස් බොසාට මාට්ටුවූ එලකිරි සාමාජිකයා[/FONT]
    • [FONT=&quot]අවසානයේ කොල්ලොන්ගේ ලිදට දැමීම් වලට බිය වී ඇෆ් බී ප්‍රොපයිලය ඉවත් කොරගත් සාමාජිකය :P:P:P
      [/FONT]

    :baffled::baffled::baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹල වගේ උන් ලේසියෙන් මැරෙන්නේ නෑ කියල දන්නවනෙ :P තව කොච්චර පව් ගෙවන්ඩ තියෙනවද දැන්ම යන්ඩ වෙන්නේ නෑ. :yes:

    පලයන් යන්ඩ සිරාම චාටර්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    රීපෝස්ට් විලා හිදී කරන ලද පසු විපරමකදී පහත දේවල් අනාවරනය විය
    1) පලමුවර දමා ගිය මල් මල් යට ඇදුමේ අයිති කරු
    2) පල්සරයක් ගැනීමට පොලොන්නරුවට ගොස් කබයක් ගිලගත් පුද්ගලයෙක්
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    කියන්ට අමතක උනා ලමායි පොත් දෙන වැඩේ ලස්සනට උනා
    කස්ටියගේ සහයෝගයට බොහෝම පින්
    ත්‍රෙඩ් එක ලගදීම බලාපොරොත්තු වන්න

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රීපෝස්ට් විලා හිදී කරන ලද පසු විපරමකදී පහත දේවල් අනාවරනය විය
    1) පලමුවර දමා ගිය මල් මල් යට ඇදුමේ අයිති කරු
    2) පල්සරයක් ගැනීමට පොලොන්නරුවට ගොස් කබයක් ගිලගත් පුද්ගලයෙක්

    හයියෝ සල්ලි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    ලගයිද කියලත් අහනවා
    තෝව ගහගෙන යන්න තිබ්බේ
    මගුලක් කතා කරනවා බොහොම අමාරුවෙන් අර කමිබියෙ එල්ලිලා හිටියෙ
    ගියානම් අර ටර්බයින් බේලේඩ් එකක් අස්සෙ තමා :baffled: :baffled::baffled: