Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    machnla mokakda me YOUTUBE RED WATCH TIME kiyanne??

    some people have the premium (paid) membership from Y.tube , that means for that people yotube will never show ads or any other interrupt things.

    if your video seen by some one like this, yTube will show as youtube RED on analytics - i think you will get paid by user member's money.
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Bank details gahanna $100 wenna one neda bn
    අපෝ නැහැ........ $10 වෙලා වැරිෆිකේෂන් ලෙටර් එක එද්දි බැංකු විස්තර පුරවන්න පුළුවන්
    මගෙත් තවම $100ක් නැහැ, මගෙත් පුරවලා තියෙන්නෙ :)
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    අපෝ නැහැ........ $10 වෙලා වැරිෆිකේෂන් ලෙටර් එක එද්දි බැංකු විස්තර පුරවන්න පුළුවන්
    මගෙත් තවම $100ක් නැහැ, මගෙත් පුරවලා තියෙන්නෙ :)

    I don't know how this happens to you, maybe you already add the details before the $100 rules.

    but 4 me, its showing i need $100 to get enable the payment details :confused:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    I don't know how this happens to you, maybe you already add the details before the $100 rules.

    but 4 me, its showing i need $100 to get enable the payment details :confused:
    machan email ekak awa your account is now fully approved kiyala adsense eken. eth youtube eke monitization giyama pennanne your applications is being reviewed, you will recieve an email about the status soon kiyala. account status ekeOnce your AdSense application is approved, you can choose the videos you want to monetize.kiyala.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    machan email ekak awa your account is now fully approved kiyala adsense eken. eth youtube eke monitization giyama pennanne your applications is being reviewed, you will recieve an email about the status soon kiyala. account status ekeOnce your AdSense application is approved, you can choose the videos you want to monetize.kiyala.

    i think you should wait one or two days for email..
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    I don't know how this happens to you, maybe you already add the details before the $100 rules.

    but 4 me, its showing i need $100 to get enable the payment details :confused:
    මගේ නම් මෙහෙමයි පෙන්නනේ
    මේ $53 ගිය මාසේ සල්ලි, එකවුන්ට් එක හදලා දැන් මාසයයි දවස් 4ක් වගේ :eek:
    c6c28edc6f6a425987788571675b1c5b.png

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    දැන් එතකොට පින් එක එවුවා කියලා මේල් එකක් ආවද ?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    දැනුයි දැක්කේ හීනයක්ද
    මේ දවස් වල ව්වුස් වල අඩුවක් තියෙනවද ?
    මට නම් වීව්ස් වල අඩුවක් නැහැ
    ඒත් උදේට සීතල නිසයි එක එක වැඩ නිසයි විඩියෝ හදන්න නම් කම්මැලියි
    අන්තිමට හදපු විඩියෝ එකත් දාන්න බැරි උනා, භාගයක් ගියාම අපේ එක්කෙනා දණ ගාගෙන යනවා රෙකෝඩ් වෙලා :baffled::oo::dull:
    පස්සෙ ඇහුවම කියනවා විඩියෝ එකට අහු නොවී bathroom යන්නලු හැදුවේ :rofl::baffled::rofl:
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට නම් වීව්ස් වල අඩුවක් නැහැ
    ඒත් උදේට සීතල නිසයි එක එක වැඩ නිසයි විඩියෝ හදන්න නම් කම්මැලියි
    අන්තිමට හදපු විඩියෝ එකත් දාන්න බැරි උනා, භාගයක් ගියාම අපේ එක්කෙනා දණ ගාගෙන යනවා රෙකෝඩ් වෙලා :baffled::oo::dull:
    පස්සෙ ඇහුවම කියනවා විඩියෝ එකට අහු නොවී bathroom යන්නලු හැදුවේ :rofl::baffled::rofl:

    ඔව් මේ දවස් වල ගොඩක් සිතල නම් තමයි මාත් නැවේ නැ වින්ටර් එක පටන් ගත්තාහම තාම :rofl:
    ගොඩක් මිනිස්සුන්ට වෙන දෙයක් ඕක ගැනිව රැජිනක් කරන්න ගිහිල්ලා මිනිහට වෙන්නේ කුක්කෙක් වෙන්න :P
    සාමාන්යෙන් කොච්චර length තියෙන විඩීයෝස්ද දාන්නේ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔව් මේ දවස් වල ගොඩක් සිතල නම් තමයි මාත් නැවේ නැ වින්ටර් එක පටන් ගත්තාහම තාම :rofl:
    ගොඩක් මිනිස්සුන්ට වෙන දෙයක් ඕක ගැනිව රැජිනක් කරන්න ගිහිල්ලා මිනිහට වෙන්නේ කුක්කෙක් වෙන්න :P
    සාමාන්යෙන් කොච්චර length තියෙන විඩීයෝස්ද දාන්නේ
    නාන්නෙ නැතුව ඉඳලා හොරි හදා ගන්න, එතකොට කසන්න පුලුවන්නෙ
    අපෝ එහෙම නැහැ.... මම ප්‍රොෆෙෂනල් විඩියෝ හදන කෙනෙක් නෙමේ නිසා පිටි පස්සෙන් එහෙ මෙහෙ ගියාට කමක් නැහැ
    ඒත් දණ ගාපු එක දාන්න බැහැ නෙ :rofl::rofl:
    10 -20 වගේ, එක කෑමකට ගොඩක් වෙලාවට කොටස් 2ක් තියෙනවා
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    මට නම් වීව්ස් වල අඩුවක් නැහැ
    ඒත් උදේට සීතල නිසයි එක එක වැඩ නිසයි විඩියෝ හදන්න නම් කම්මැලියි
    අන්තිමට හදපු විඩියෝ එකත් දාන්න බැරි උනා, භාගයක් ගියාම අපේ එක්කෙනා දණ ගාගෙන යනවා රෙකෝඩ් වෙලා :baffled::oo::dull:
    පස්සෙ ඇහුවම කියනවා විඩියෝ එකට අහු නොවී bathroom යන්නලු හැදුවේ :rofl::baffled::rofl:
    :lol::lol: Paw yako ahinsakaya :rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නාන්නෙ නැතුව ඉඳලා හොරි හදා ගන්න, එතකොට කසන්න පුලුවන්නෙ
    අපෝ එහෙම නැහැ.... මම ප්‍රොෆෙෂනල් විඩියෝ හදන කෙනෙක් නෙමේ නිසා පිටි පස්සෙන් එහෙ මෙහෙ ගියාට කමක් නැහැ
    ඒත් දණ ගාපු එක දාන්න බැහැ නෙ :rofl::rofl:
    10 -20 වගේ, එක කෑමකට ගොඩක් වෙලාවට කොටස් 2ක් තියෙනවා

    නාන් නැතුව ඉදලා බලන්න පුදුම සනීපයක් එන්නේ අවුල තියෙන්නේ කහන්න ඕන උනහම තැන නොතැන අමතක වෙලා පුරුද්දට වගේ ඔහේ කහන එක :cool:
    වීඩියෝ මුකුත් ඉඩිට් කරන් නැද්ද, වීඩියෝ දාන්නේ මොන වගේ ටයිම් වලටද, වීඩියෝ ටයිම් එක වැඩි එක ලොකු වාසියක්
    :yes:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    නාන්නෙ නැතුව ඉඳලා හොරි හදා ගන්න, එතකොට කසන්න පුලුවන්නෙ
    අපෝ එහෙම නැහැ.... මම ප්‍රොෆෙෂනල් විඩියෝ හදන කෙනෙක් නෙමේ නිසා පිටි පස්සෙන් එහෙ මෙහෙ ගියාට කමක් නැහැ
    ඒත් දණ ගාපු එක දාන්න බැහැ නෙ :rofl::rofl:
    10 -20 වගේ, එක කෑමකට ගොඩක් වෙලාවට කොටස් 2ක් තියෙනවා

    පිටි පස්සෙන් එහෙ මෙහෙ ගියාට කමක් නැහැ MMMM, Noted
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    මගේ නම් මෙහෙමයි පෙන්නනේ
    මේ $53 ගිය මාසේ සල්ලි, එකවුන්ට් එක හදලා දැන් මාසයයි දවස් 4ක් වගේ :eek:

    i think google send the address verification when the account reach to $10 and transfers the money when it get totally $100. this make sense :yes:
     
    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    some people have the premium (paid) membership from Y.tube , that means for that people yotube will never show ads or any other interrupt things.

    if your video seen by some one like this, yTube will show as youtube RED on analytics - i think you will get paid by user member's money.

    Thnks machn
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මට නම් වීව්ස් වල අඩුවක් නැහැ
    ඒත් උදේට සීතල නිසයි එක එක වැඩ නිසයි විඩියෝ හදන්න නම් කම්මැලියි
    අන්තිමට හදපු විඩියෝ එකත් දාන්න බැරි උනා, භාගයක් ගියාම අපේ එක්කෙනා දණ ගාගෙන යනවා රෙකෝඩ් වෙලා :baffled::oo::dull:
    පස්සෙ ඇහුවම කියනවා විඩියෝ එකට අහු නොවී bathroom යන්නලු හැදුවේ :rofl::baffled::rofl:

    :D:D:D

    අන්න කට්ටිය පෝලිමට කෑම හදන්න පටන් අරන්. . එහෙම චැනල් 4ක් මම දැක්කා. . :rofl: