2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    සුබ රාත්‍රියක් කට්ටියටම

    tenor.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කවුරුත් දන්න ටෙලි නාට්‍යයක් තමයි හිරුට මුවාවෙන් හෙවත් ඉදි ආප්ප කතාව නිෂ්පාදනය කල H.S. පෙරේරා අප අතරින් ඊයේ නික්ම ගියා ඔහු ගීත කිහිපයක්ම රචනා කරලා තියෙනවා අද මම ඉල්ලනවා නොම්මර 17 චිත්‍රපටය වෙනුවෙන් ඔහු රචනා කල සීගිරි ලාලිත ලඳුනේ ගීතය වේලාව තියෙනවා නම් දෙන්න