කිරියේ මචංලා මට මාර ආසවක් තියෙනවා පොඩි car කෑල්ලක් ගන්න.මහ ලොකු Job එකක් නෙමයි මං කරන්නේ. මාසේකට 35 වගේ ගානක් ලැබේන්නේ. මං කිප තැනකින්ම බැලුවා Honda civic 1985 එකක් හරි
Nissan Bluebird 1982
වගේ තමයි යන්න පුලුවන් එකේ තියෙන්නේ.(3lak-4lak) වාහන ගැන ලොකු දැනුමක් නම් නෑ දන්න අය කියපල්ලකෝ මේ වාහන වල තත්වේ. රෙපයාර් එහෙම අවොත් parts එහෙම තියෙනවද??
Finance එකක් දාලා ගන්න බැලුවේ පාඩුවක් වෙයිද??Bike එකක් ගන්නවට වඩා