Renault KWID vs Maruti Ignis

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,870
    4,477
    113
    ලක්ශ 17ක්, Not in Sri Lanka bro :lol::lol::lol::lol:

    මරුටි සුසුකි ඉන්දියා සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගිය සිකුරාදා එළිදැක්වූවා. මරුටි සුසුකි Ignis නම් මරුටි පවුලේ මෙම නවතම මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.10) සිට ලක්ෂ 7.8 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.7) අතර දක්වා පරාසයක වන බව වාර්තා වනවා.

    SUV (sports utility vehicle) මෝටර් රථ මාදිලියක් වන මෙය, කුඩා රථයක් වී විශේෂත්වයක්. ඉන්දියාව තුළ සීඝ්‍ර ජනප්‍රියත්වයක් වාර්තා කරන රෙනෝල්ට් Kwid මෝටර් රථයට සුසුකි Ignis ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

    මැනුවල් සහ ස්වයංක්‍රීය යන ගියර් පද්ධති මාදිලි දෙකෙන්ම මෙම රථ නිපදවනු ලබනවා. ලීටර 1.2 පෙට්‍රල් එංජිමකින් සමන්විත මාදිලිය ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 සිට ලක්ෂ 6.69 දක්වා මිලක පවතින අතර ලීටර 1.3 ඩීසල් එංජින් මාදිලියේ මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂ 6.39 සිට 7.8 දක්වා මිලක පවතිනවා.

    source--

    :(
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096

    1.2cc kiyanne Pattama Tax ekak wadi , aduma gane 2M wage tax eka wadi..kohomath 3.5M pani oka mehe.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලක්ශ 17ක්, Not in Sri Lanka bro :lol::lol::lol::lol:

    මරුටි සුසුකි ඉන්දියා සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගිය සිකුරාදා එළිදැක්වූවා. මරුටි සුසුකි Ignis නම් මරුටි පවුලේ මෙම නවතම මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.10) සිට ලක්ෂ 7.8 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.7) අතර දක්වා පරාසයක වන බව වාර්තා වනවා.

    SUV (sports utility vehicle) මෝටර් රථ මාදිලියක් වන මෙය, කුඩා රථයක් වී විශේෂත්වයක්. ඉන්දියාව තුළ සීඝ්‍ර ජනප්‍රියත්වයක් වාර්තා කරන රෙනෝල්ට් Kwid මෝටර් රථයට සුසුකි Ignis ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

    මැනුවල් සහ ස්වයංක්‍රීය යන ගියර් පද්ධති මාදිලි දෙකෙන්ම මෙම රථ නිපදවනු ලබනවා. ලීටර 1.2 පෙට්‍රල් එංජිමකින් සමන්විත මාදිලිය ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 සිට ලක්ෂ 6.69 දක්වා මිලක පවතින අතර ලීටර 1.3 ඩීසල් එංජින් මාදිලියේ මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂ 6.39 සිට 7.8 දක්වා මිලක පවතිනවා.

    source--

    :(

    oya gossip karayo indiawe aluth car ekak release una gaman indian Rupee walin hari eka wadi karala SL Rupee walin dala minissunwa rawattala views ganna news danawa :angry::angry::angry::angry::angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1596636d1484706309-maruti-suzuki-ignis-11.jpg