ලක්ශ 17ක්, Not in Sri Lanka bro
මරුටි සුසුකි ඉන්දියා සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගිය සිකුරාදා එළිදැක්වූවා. මරුටි සුසුකි Ignis නම් මරුටි පවුලේ මෙම නවතම මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.10) සිට ලක්ෂ 7.8 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.7) අතර දක්වා පරාසයක වන බව වාර්තා වනවා.
SUV (sports utility vehicle) මෝටර් රථ මාදිලියක් වන මෙය, කුඩා රථයක් වී විශේෂත්වයක්. ඉන්දියාව තුළ සීඝ්‍ර ජනප්‍රියත්වයක් වාර්තා කරන රෙනෝල්ට් Kwid මෝටර් රථයට සුසුකි Ignis ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
මැනුවල් සහ ස්වයංක්‍රීය යන ගියර් පද්ධති මාදිලි දෙකෙන්ම මෙම රථ නිපදවනු ලබනවා. ලීටර 1.2 පෙට්‍රල් එංජිමකින් සමන්විත මාදිලිය ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 සිට ලක්ෂ 6.69 දක්වා මිලක පවතින අතර ලීටර 1.3 ඩීසල් එංජින් මාදිලියේ මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂ 6.39 සිට 7.8 දක්වා මිලක පවතිනවා.
source--
![]()