යාලුවනේ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පරණ යාලුවෝ ටිකක් හිටිය.න ඒගොල්ලෝ පෙන්න එකයි බැලුවේ.:(
    කෑම හදන අක්කි කෙනෙක් එහෙම හිටිය

    ජංගි ඇදන් මල් මැහුම් කරාට, හොටු පෙරන් ඉවුම් පිහුම් කරාට, කිබුල අක්කි කෙනෙක් නෙමෙයි සීය කෙනෙක්..... :rofl::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජංගි ඇදන් මල් මැහුම් කරාට, හොටු පෙරන් ඉවුම් පිහුම් කරාට, කිබුල අක්කි කෙනෙක් නෙමෙයි සීය කෙනෙක්..... :rofl::rofl:

    :lol:
     
    :susi:

    Member
    Apr 10, 2013
    68
    4
    0
    kandy
    ජංගි ඇදන් මල් මැහුම් කරාට, හොටු පෙරන් ඉවුම් පිහුම් කරාට, කිබුල අක්කි කෙනෙක් නෙමෙයි සීය කෙනෙක්..... :rofl::rofl:

    කිබුල් මාම නෙමේ අස්මි ද අශ්මිද කොහෙද කියල කෙනෙක් හිටියේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිබුල් මාම නෙමේ අස්මි ද අශ්මිද කොහෙද කියල කෙනෙක් හිටියේ

    එයා මැරි කලානේ,ඇයි දන්නැද්ද?
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    පරණ යාලුවෝ ටිකක් හිටිය.න ඒගොල්ලෝ පෙන්න එකයි බැලුවේ.:(
    කෑම හදන අක්කි කෙනෙක් එහෙම හිටිය

    kakki katha kiyanne nathuva indahan nangaa
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    මන් ගොඩ දවසකින් අවේ මේ පැත්තේ...දැන් ගොඩක් වෙනස් අදුරන අයත් නෑ.මන් අසයි දැන් ඔයාලව අදුරගන්න :):):)

    Ithin Kohomada kari kollo...... dan uba loku lamayek da...... Jambu gahen watunada????:no::no: