Premium Tools / Plugins දීලා දැමීම. Part I

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Premium Tools / Plugins දීලා දැමීම. Part I

    හොදයි යාලුවනේ.. ගොඩාක් වැඩ අධික කාලයක් ගෙවිලා ගියා ඉතින්..
    පහුගිය දවස් 3නටම නිදා ගන්න ලැබුනේ ඇත්තටම පැය 24කටත් අඩු කාලයක් වගේ. :dull: ට්‍රිප් එක නිසා Earnings පැත්ත ප්‍රස්ථාරික
    සුලු වැටීමක් වෙලා තිබුන නිසා ඒවා නැවත ට්‍රැක් එකට ගන්න ටිකක් මහන්සි වෙන්න වුනා.

    ඒ කතා ඇති. PM නම් ගොඩාක් තියනවා. ඒ හැම එකකටම හෙමිහිට Reply කරනවා අනිවාර්යයෙන්.
    හරි. අද ඔයාලට මම දෙනවා දැනට Internet Marketing කරන අයට ප්‍රයෝජනවත් වේවි කියලා හිතන Tools , Plugins සෙට් එකක්. යාලුවෙක්ට දෙන්නයි මේ ටික Upload කලේ.

    ඉතින් ඒක Upload කරලා Download Links ටික නිකන් අයින් කරනවාට වඩා මෙතන ඉන්න අයට දෙන එක හොදයි කියලා හිතුන නිසා දානවා. දෙයක් කරගන්න අවශ්‍ය අය වැඩක් ගනිවී කියන විශ්වාසය ඇතුව. මේ හැම Tool/ Plugin එකක්ම මම පාවිච්චි කරපු සහ සමහර ඒවා දැනටත් පාවිච්චි කරන තමයි.

    ඒ වගේම මේ Collection එකේ ගොඩාක් ඒවා මම සමහර සොෆ්ට්වෙයාර් මිලදී ගනිද්දී Bonus වශයෙන් ලැබුන ඒවා. සමහර ඒවා වල අලුත් Version 1.0කින් විතර Update වෙලා තියෙන්නේ. ඔයාලට පුලුවන් ඒක Update කරගන්න. ඒ දේවල් මේ Tool/ Plugins පාවිච්චි කරද්දී බාධාවක් වෙන්නේ නැහැ.

    මේවාට අදාල Instruct වීඩියෝස් ඕන තරම් YouTube එකේ තියනවා. ඒවා බලන්න. හොයාගන්න අපහසු කෙනෙක් ඉන්නවානම් කියන්න. හොයලා දෙන්නම්. මේ දේවල් තේරෙන්නේ නැති අයටත් මේ Tools/ Plugins set එකෙන් වැඩක් ගන්න ඕන කියලා හිතෙනවානම් විතරක් PM එකක් දාන්න. නැත්නම් Skype එකට
    PM එකක් දාන්න.

    සමාවෙන්න ඕන මම මේ ඔක්කොම Upload කරේ Pack 4කට. ඉතින් ඔයාලට අවශ්‍ය එක තෝරා ගැනීමේදී යම් අපහසුතාවයක් ඇති වුනොත් මාගේ බලවත් කනගාටුව ඒ වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි.:dull:


    හරි මෙතනින් බලන්න. :yes:

    Set 1
    222.png



    Set 2

    3333.png


    Set 3

    4444.png


    Set 4

    55555.png


    Set 5

    aaaaa_01.png


    Set 6

    7777_4.png


    .....පසුව ලියමි.....
    Amazon Affiliate කරන්න කැමති අය සහ දැනට කරන අයට ඉතාමත් වැදගත් වෙන සහ තමන්ගේම කියලා
    Amazon Affiliate Store හදාගෙන ඉදිරියට යන්න කැමති අය විශේෂ දෙයක් බලාපොරොත්තු වෙන්න. ඒ වගේම ඒක මීට ගිය දෙසැම්බර් වල යාලුවෙක් මගෙන් කල ඉල්ලීමක්. එයාගේ ඇඩ්‍රස් එකට එකකට දාලා මේක යවන්න හිටියේ. ඒත් වැඩ අධික කම නිසා ඒක කරන්න පුලුවන් වුනේ නැහැ. එයා වෙනුවෙන් මම ඒක දෙනවා.

    හැබැයි ඒකත් මම පාවිච්චි කරන එකක් තමයි. බලාගෙන යනකොට මම දෙන්නේ ඔක්කොම මම පාවිච්චි කරපුවා නේද..:P ඒකට කමක් නෑ. කවුරුහරි ගොඩ යනවානම් එච්චරයි.
    හැබැයි ඒක දෙන්නේ නම් සිමා සහිතව!. මොකද ලයිසන්ස් ගන්න ටිකක් අමාරුයි Vendorට කියලා. මොනවාවුනත් ඒ අතරතුරේ
    Amazon Affiliate ගැන ටිකක් දන්න අය තමන්ගේ දැනුම තව වැඩි කරගන්න. පුලුවන් ඉක්මනින් මන් ඒ ත්‍රෙඩ් එක දාන්නම්.:yes:

    මට තරගකරුවන් ඉන්න තරමට මම කැමතියි.
    :yes: ඒක මට සතුටක්. ඊටත් වඩා සතුටක් කවුරුහරි කෙනෙක් මේ දේවල් වලින් ගොඩ යනවා දකින එක. හැබැයි මම හැමදාමත් කියනවා වගේ මේ දේවල් දෙන්නේ එක බොත්තමක් ඔබලා එක පැයකින් ලක්ෂපතියෙක් වෙන්න හිතන අයට නම් නෙවෙයි කියන එක මතක තියාගන්න.:yes:

    ගොඩාක් දවස්වලට මම එකක් දෙනකොට වටිනාකම් එක්කම නේ දාන්නේ. ඒත් අද Prices දාන්න යන්නේ නැහැ. මොකද මම වටිනාකම කියනවාට වඩා දකින අයම ඒක තෙරුම් ගනිවි කියලා හිතෙනවා මට.
    මිල ගනන් හදලා බලන්න යන්නේ නැතුව ඉක්මනින් බාගන්න. මොකද Download Links වැඩි දවසක් තියන්න නම් අමාරුයි.!
    :yes::)

    පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

    Link1
    Virus total Link

    Link2
    Virus total Link

    Link3
    Virus total Link

    Link4
    Virus total Link


    අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.
    :):):)
    ඉක්මනින් ආයේ මුනගැහෙමු.

    PM වලට හෙමිහිට උත්තර දෙනවා. එකක්වත් මග අරින්නේ නම් නැහැ.
    :yes::yes::yes:

    බොහෝම ස්තූතියි හැමෝටම!

     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Thanks Bro!
    Rep Added!
    Oyata waradinne naha. Meke Set 6 wala thiyana YouTube Guide eka nam patta!
    sahenna watinawa mata eka. Digatama EK eke inna.
    Thanks again!
     
    උඹ මම එළකිරියේ දැකපු එළ කොල්ලො හතර පස් දෙනාගෙන් එකෙක් බන්. කිසිම හැංගිල්ලක් නැතිව උඹ මේවා දෙනවා කියන්නේ උඹ නම් එළකිරි පොරක් බන්. මට නම් මේවා එච්චර වැදගත් නැති වුනත් වැදගත් වෙන එකෙක් ගනියිනේ. :):)
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    මේවා රත්තරං වලටත් වඩා වටිනවනේ මචං.:)
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    උඹ මම එළකිරියේ දැකපු එළ කොල්ලො හතර පස් දෙනාගෙන් එකෙක් බන්. කිසිම හැංගිල්ලක් නැතිව උඹ මේවා දෙනවා කියන්නේ උඹ නම් එළකිරි පොරක් බන්. මට නම් මේවා එච්චර වැදගත් නැති වුනත් වැදගත් වෙන එකෙක් ගනියිනේ. :):)

    :yes::yes::yes: