Colombo වල GSM Modem එකක් ගන්ඩ තියෙන්නේ කොහෙද?
AT commands support කරන.
Mobile phone එකක් connect කරොත් බැරිද AT commends වලින් communicate කරන්ඩ?
Call / SMS දෙකම ඕන.
මේ වගේ එකක් පුළුවන් ඇති
මට ඕන software එකක් හදන්ඩ call /sms වලින්. AT commands support කරන එකක් ඕන.
ස්තුති