2017 AL ගොඩයන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,498
    667
    113
    India
    මචං දෙපාරක් Bio කරලා කෙල උනු එකෙක්ට AL pass කියලා (3 S) දාගන්න මේකෙන් ලේසි 3ක් කියහල්ලා .

    උබලා දන්න , නංගිලා මල්ලිලා
    , ගුරුවරු කියල , අහල තියන විදියට .

    මාස 6නෙ තියෙන්නෙත් . Full Time පුළුවන් .

    1. IT (පුළුවන් ටිකක් )
    2. Media
    3. BC
    4. Geography
    5. Drama
    6. Logic
    7. Econ

    Arts කරන්න බැලුවේ මේ පාර . ;)
    Physics දෙපාරම කෙල උනා ආයේ කලොත් එකම වෙනවා. :yes::yes:

    ලොකු උදව්වක් මචං බම්ප් එකක් හරි දාගන පලයල්ලා . මේක හන්ද සෑහෙන්න කෙල වෙලා තියෙන්නේ බන්
     
    Last edited:

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    bc,sinhala,statistics.... man oka masa 3n wage kara gaththe....

    bc,media nam lesi umba kiwwa tiken.... it loku deyak nethuwa athi,,,,
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    mama danna yaluwek hitiya 2parak kale maths , 3 weni para arts kala , econ media anik eka sinhala mama hitanne , passe pera giya , kandy rank 3 dala , law yanna ba makak hari eka sub ekak nati nisa , passe eya eka athulen management degeree ekakata set una, mona unat atarinna epa machan,
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    arts karanna epa oi pissuda
    Commerce karahan
    Bio B3 awa ekek commerce karala masa 8n Japura Mgt theruna

    ubata A1B2 wage dala pera, wayamba ,kelani ( full try kalot ) wage daganna puluwan