මචං දෙපාරක් Bio කරලා කෙල උනු එකෙක්ට AL pass කියලා (3 S) දාගන්න මේකෙන් ලේසි 3ක් කියහල්ලා .
උබලා දන්න , නංගිලා මල්ලිලා , ගුරුවරු කියල , අහල තියන විදියට .
මාස 6නෙ තියෙන්නෙත් . Full Time පුළුවන් .
1. IT (පුළුවන් ටිකක් )
2. Media
3. BC
4. Geography
5. Drama
6. Logic
7. Econ
Arts කරන්න බැලුවේ මේ පාර .
Physics දෙපාරම කෙල උනා ආයේ කලොත් එකම වෙනවා.

ලොකු උදව්වක් මචං බම්ප් එකක් හරි දාගන පලයල්ලා . මේක හන්ද සෑහෙන්න කෙල වෙලා තියෙන්නේ බන්

Last edited: