

කෑම හදන කොට අත පේනවා නෙ කොහොමත්, එහෙම වෙලාවට අත පේන එක E-Whoring නම් ඉතින් ගෑනියෙක්ට ඔන්ලයින් ඉන්න වෙන්නෙ ගෝනියක බැහැලා තමා![]()


කෑම හදන කොට අත පේනවා නෙ කොහොමත්, එහෙම වෙලාවට අත පේන එක E-Whoring නම් ඉතින් ගෑනියෙක්ට ඔන්ලයින් ඉන්න වෙන්නෙ ගෝනියක බැහැලා තමා![]()
2009![]()


දවස් දෙක තුනකින් එනවා.Ada mail eka awa bank ekata salli yawwa kiyala (NSB Bank) .
Salli bank ekata watenna kochchara dawasak yayida ?

ඔයාගෙ වීඩියෝ අනිත් අයට නොමිලේ බලන්න නොදී බලන්න කලින් මුදල් ගෙවලා බලන විදිහට හදාගන්න නම් අවම වශයෙන් ක්‍රියාකාරී subscribers 1000ක් වත් ඕනා කියලයි ඕකෙන් කියවෙන්නෙ.

y.tube not checking the full video at one time, its check bit by bit.
some time it will catch the 20sec music on 30 min video.
so can't say from which part it will caught![]()
ඇස්ටිමේට් වලින් බලන්න $ ලැබිලා තියෙන්නේ කොහොමද කියලා..
අද හොයපු $ ගාන පෙන්නන්නේ තව දවස් 3කට පස්සේ වගේ..
මේ පල්ලෙහා බලන්න අද 14 වෙනිදා නමුත් පෙන්නලා තියෙන්නේ 11 වෙනිද වෙනකන් හොයපු $ ගාන..
![]()
ඔයාගෙ වීඩියෝ අනිත් අයට නොමිලේ බලන්න නොදී බලන්න කලින් මුදල් ගෙවලා බලන විදිහට හදාගන්න නම් අවම වශයෙන් ක්‍රියාකාරී subscribers 1000ක් වත් ඕනා කියලයි ඕකෙන් කියවෙන්නෙ.![]()


හරි හරි තව සබ් 500 යි එහෙනම්
AD SENES හම්බෙවී නේද බන් ඕකට 1000 උනාම![]()
channel eka haduwa gaman ganna puluwan nehහරි හරි තව සබ් 500 යි එහෙනම්
AD SENES හම්බෙවී නේද බන් ඕකට 1000 උනාම![]()

adsense ganna ay 1000k wenakan innechannel eka haduwa gaman ganna puluwan neh




AdSense ගන්න එක ගැන නෙමේ ඒකෙන් කියන්නේ.හරි හරි තව සබ් 500 යි එහෙනම්
AD SENES හම්බෙවී නේද බන් ඕකට 1000 උනාම![]()






Enable paid content
Before you can make your videos or channels available to only paying customers, you need to enable paid content for your YouTube account. Learn more about paid content.
Eligibility requirements
To be eligible to create paid content, you must meet these requirements:
GOOGLE එකේ තියන්නේ ඔහොම
- You meet the criteria for YouTube partnership.
- You have verified your account by phone.
- You have an approved AdSense account linked to your YouTube account.
- You own a channel with at least 1000 active subscribers.
- You are located in one of the eligible locations.
![]()
AdSense ගන්න එක ගැන නෙමේ ඒකෙන් කියන්නේ.
Paid content enable කළා ම ඔයාගෙ වීඩියෝ බලන අයට මුදල් ගෙවලා තමා බලන්න වෙන්නේ.![]()
සාමාන්‍ය විදිහට තියෙන වීඩියෝ ඕන ම කෙනෙක්ට නොමිලේ බලන්න පුළුවන්.
ඒත් අර විදිහේ ඒවා බලන්න නම් මුදල් ගෙවන්න වෙනවා.
ඒ විදිහට හදාගන්න තමයි ක්‍රියාකාරී subscribers 1000ක් ඕන වෙන්නෙ අවම වශයෙන්.
AdSense ගන්න එහෙම ඕනෙ නැහැ.
YouTube ගිණුමෙ monetization enable කරලා AdSense ගන්න පුළුවන්.![]()
