SLIATE දෙහිවල

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    මචන්ලා මම මේකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක කරන්න හැදුවේ, මේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක කරලා ඇති ප්‍රයෝජනය මොකක්ද??? ඒ වගේම මේකෙන් දෙන ඩිප්ලෝමාව හොඳයිද??

    මට පොඩ්ඩක් විස්තර කියපල්ලාකො
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,662
    113
    Puluwn tharam english thaniyen igena gnna balapn machn..diploma karata sarthakada dnne ne..british way kiyala ekak thynwa neda..eketh hodai kiyala kiynwa.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    slickdeath:21162342 said:
    Puluwn tharam english thaniyen igena gnna balapn machn..diploma karata sarthakada dnne ne..british way kiyala ekak thynwa neda..eketh hodai kiyala kiynwa.

    ඉංග්ලිස් නම් අවුලක් නෑ බන් මොකක් හරි කර ගන්න බැලුවේ දන්න දෙය හින්දා
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,662
    113
    ඉංග්ලිස් නම් අවුලක් නෑ බන් මොකක් හරි කර ගන්න බැලුවේ දන්න දෙය හින්දා

    Ela..dnna ekek kiyai ehnm..mamnm place eka gena wadiya dnne ne