ඇට්ටරයා;21162745 said:Oya haththa ohomamayi. Man hithanne godak awage port block karala thinks

රෝසි ආච්චි;21162814 said:oka unta mail ekak dala open karaganna one ban, CS katha kalata a ganu danna reddak na
machan kiyapanko. katada meka kiyanna oni. ganu tika pissu kiyonawa machan. mata pissu wage unta meka pahadili karala
රෝසි ආච්චි;21162836 said:
ඉතින් බන් අපි services open නොකර කොහොමද වැඩේ කරන්නේ
අපි පෝට් ඕපන් කරන්න ඕනි 65536ක් පුළුවන් නේ කරන්න ඔච්චර නම් බෑ උන්ගේ එකේ එත් 50කත වඩා port එලියට දෙන්න පුළුවන්
මගේ SLT 4G Router එකේම දැන් ගෙදර ඉදන් services ගොඩක් දානවා
80,8080, 8081, ssh, remort desktop, mysql, game server, වගේ
හැබැයි static ip නම් නෑ අපි DDNS![]()
මම ෆයිබර් නම් නෙමෙයි. Online ගේම් ප්ලේ කරනවා CS GO එහෙම. දැන් pin එක වැඩියි බන්. ගහගන්න බෑ. ගිය මාසේ අග ඉඳන් තමයි වැඩේ උනේ. ස්පීඩ් reduce කරලා බැලුව. port reset කළා, ගෙදරට ඇවිත් චෙක් කළා. හරි ගියේ නෑ. 16mbps එකක් තියෙන්නේ. දැන් ස්පීඩ් අඩු කරලා තියෙන්නේ. SLT server එකට pin වෙන්නම 40ms යනවා. ඉස්සර 5ms තමයි උපරිම.
![]()

එකනේ මචන්. මොනවත් කරගන්න බෑ. office එකේ වැඩකට ගත්තේ. SLT දුන්න router එකත් මල ජරාවක්. ZTE F660 අනේ මන්ද බන් router එකේ අවුලක්ද දන්නෙත් නැහැ. මොනවා උනත් router එකේ firewall off කරලා scan කලාම ඔක්කොම ports open තියෙන්න ඕනි නේ.

Port open karala monada ban karanna puluwan?game server hadanawa ara.මගේ SLT 4G Router එකේම දැන් ගෙදර ඉදන් services ගොඩක් දානවා
80,8080, 8081, ssh, remort desktop, mysql, game server, වගේ
හැබැයි static ip නම් නෑ අපි DDNS![]()
රෝසි ආච්චි;21162910 said:oka kaalen kaaleta unge network eke wena awulak ban, nikanma hariyanawa 1 month wage giyama
මගේ SLT 4G Router එකේම දැන් ගෙදර ඉදන් services ගොඩක් දානවා
80,8080, 8081, ssh, remort desktop, mysql, game server, වගේ
හැබැයි static ip නම් නෑ අපි DDNS![]()